album cover
Jeewithe Sunwela
659
Pop
Jeewithe Sunwela은(는) 앨범에 수록된 곡으로 2013년 1월 1일일에 VIP Music (PVT) LTD에서 발매되었습니다.Jeewithe Sunwela - Single
album cover
발매일2013년 1월 1일
라벨VIP Music (PVT) LTD
멜로디에 강한 음악
어쿠스틱 악기 중심
발랑스
춤추기 좋은 음악
에너지
BPM114

크레딧

실연 아티스트
Viraj Perera
Viraj Perera
음악 감독
작곡 및 작사
Viraj Perera
Viraj Perera
작곡가
Kushan Maneendra
Kushan Maneendra
가사
프로덕션 및 엔지니어링
Viraj Perera
Viraj Perera
프로듀서

가사

ජීවීතේ සුන්වෙලා
හදවතේ වැලලිලා
මතකයේ හැංගිලා
විඳවමි දිවිතුරා
ආදරේ ඇයි මේ තරම් වේදනා//
පවසාවී දෙවියන් පවා ඇසුවෝතීන්
මා පැතුවේ ඔබමයි කියා.
යලි ආවෝත් මාගේ වෙලා පිළිගන්නම්
සිටියෝතින් ජීවත් වෙලා.
සෙනෙහේ නාමේන් ගැලූ කඳුලින් පිරුනේ මේ සාගරේ
මගෙ දුක හඳුනන්නේ සාගරේ
මට තාම අදහන්න බෑ ඔබ යන තුරා සිටියා ගොලු වී බලා
ඔබෙ නාමේ රුධිරෙන් ලියා දිවුරන්නම් හැමදාම ඔබගේ කියා
සෙනෙහේ නාමේන් හෙලූ සුසුමින් පිරුනේ මේ මාරුතේ
මගෙ දුක හඳුනන්නේ මාරූතේ
ජීවීතේ සුන්වෙලා
හදවතේ වැලලිලා
මතකයේ හැංගිලා
විඳවමි දිවිතුරා
ආදරේ ඇයි මේ තරම් වේදනා//
Written by: Kushan Maneendra, Viraj Perera
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...