가사

රුහිරේ ඇඳි නාමේ ඔබෙ නාමෙන් ඇඳුනාදෝ ජීවේ බැඳි තාලේ ඔබෙ තාලෙන් ගැයුනාදෝ තුහිනේ පිණි මැද්දේ අපි ගොළු වී උන්නාදෝ ක්ෂිතිජේ මැවු තනුවේ පද විසිරී මුසුවීදෝ විසිරූ තැන් මුසුවේදෝ මුසු වූ තැන් යලි ඒදෝ (ඒදෝ ඒදෝ ඒදෝ) හිතනා හැම වාරේ මා මතකෙන් පෙලුනාදෙන් පතනා හැම හීනේ බොඳ වූ තැන් පෙනුනාදෙන් දකිනා හැම තැන්හී ඔබෙ ඡායා මැවුනාදෙන් රකිනා ඔබෙ ලෝකෙ මා තනිවී උන්නාදෙන් රහසේ බැඳි මායා රූ ඡායා පායා ගී රාවෙන් ආලේ කීවා රහසේ බැඳි මායා රූ ඡායා පායා ගී රාවෙන් ආලේ කීවා දෑසේ බැන්දූ මායා ඔබ මා හා ලංවෙලා මාගේ හද හෘදේ උණු ඡායාවක් කලා මෘදු වූ ඔය වදනින් සිත්තම් වී මැවුනේ ගෙත්තම් වූ ආලේ හැගුමන් මෘදු වූ ඔය වදනින් සිත්තම් වී මැවුනේ ගෙත්තම් වූ ආලේ හැගුමන් දෑසේ බැන්දූ මායා ඔබ මා හා ලංවෙලා මාගේ හද හෘදේ උණු ඡායාවක් කලා හිතනා හැම වාරේ මා මතකෙන් පෙලුනාදෙන් පතනා හැම හීනේ බොඳ වූ තැන් පෙනුනාදෙන් දකිනා හැම තැන්හී ඔබෙ ඡායා මැවුනාදෙන් රකිනා ඔබෙ ලෝකෙ මා තනිවී උන්නාදෙන්
Writer(s): Pradeep Rangana Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out