album cover
Eka Raaka
280
힙합/랩
Eka Raaka은(는) 앨범에 수록된 곡으로 2021년 10월 21일일에 Tikx Kooda에서 발매되었습니다.Eka Raaka - Single
album cover
발매일2021년 10월 21일
라벨Tikx Kooda
멜로디에 강한 음악
어쿠스틱 악기 중심
발랑스
춤추기 좋은 음악
에너지
BPM80

크레딧

실연 아티스트
Tikx Kooda
Tikx Kooda
실연자
Dilo
Dilo
실연자
작곡 및 작사
Tikx Kooda
Tikx Kooda
작곡가
Dilochana Perera
Dilochana Perera
작곡가
프로덕션 및 엔지니어링
Godzly
Godzly
프로듀서
Pramuditha Vinodh Jaymal
Pramuditha Vinodh Jaymal
프로듀서

가사

හින වල තවත් මම ඇය හා
හිනැහුනා අපි එදා රැයහා
ගියත් ආයේ එන්නම් කියා මා ලඟට
දෙනෙත් අයං තාමත් මම මග බලං පාරේ
හිතක් නෑ දැං කරන්න ආලේ මට ආයෙත්
වෙනස් වෙන හිතක් මයි තියෙන්නේ කෙල්ලේ මාගෙත්
ඇවිලුනා හැමදේම අපි මැව්ව හීනෙත්
කෝ දැං සුරඟන මගේ ලෝකේ
රෑක තනියෙං සුසුමන් වලිං ලිව්ව දේවල් මේ
ඈත ගෙනියන් හිනාවත් අරං සුරඟන ඒ
තාම හිතේ මතක පාරවයි මාව ආයෙත්
ලෝකයක්ම තනියෙං එනකං නුඹ ආයේ
එක රෑක එන්න ආයෙත් මාහා
තරු පායා ඇතී ඒ රෑ හා
හිත තාම හඳ ගාව තනිකම හුරු උනා මතකයන් එක්ක ඈහා
පෑ හඳ නෑ අද මගේ අහසේ
හින එක්ක මම පියඹන්නේ දැං නිදහසේ
අපේ හිත් වල තිබ්බ මතක රහසේ
ඇයිද පුරවලා කඳුලූ අඩවන් දෑසේ
හිතක් නෑ දැං කරන්න ආලේ මට ආයෙත්
වෙනස් වෙන හිතක් මයි තියෙන්නේ කෙල්ලේ මාගෙත්
ඇවිලුනා හැමදේම අපි මැව්ව හීනෙත්
කෝ දැං සුරඟන මගේ ලෝකේ
පැන යන්නේ ප්‍රශ්න වලින් මම මගේ ජීවිතෙන්
විඩා නිවා ගත්තේ විස දුමත් එක්ක මීවිතෙන්
නොයෙක් මුසා මවා පාලා සිනාසී දැන් ඒ
යන්නේ මුවත් සඟවාලා
හීන ලෝක වල තාමයි තාමත් මා
පැතුවේ නෑ නුඹ හැර තවත් කාවත් හිතින්නම් මා
විකාරෙන් දැන් වෙන්වුණ දා අපි ලං උනේ දුර ගෙනියන්න තමයි..
විදවන්දෝ මේ කදුලින් පිරි ජීවිතේ මා
විදවන්නදෝ පෑවේ ආලේ ඔබ මා හා
ළඟ උන්නු කාලේ ගෙවී ඈ මේ මැදියමේ රෑ
පෙනෙයි රුව ඈ....
හිතක් නෑ දැං කරන්න ආලේ මට ආයෙත්
වෙනස් වෙන හිතක් මයි තියෙන්නේ කෙල්ලේ මාගෙත්
ඇවිලුනා හැමදේම අපි මැව්ව හීනෙත්
කෝ දැං සුරඟන මගේ ලෝකේ
Written by: Dilochana Perera, Tikx Kooda
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...