뮤직 비디오

뮤직 비디오

크레딧

실연 아티스트
Shanuka Ekanayake
Shanuka Ekanayake
실연자
작곡 및 작사
Shanuka Ekanayake
Shanuka Ekanayake
작곡가
Umera Pathirana
Umera Pathirana
가사
프로덕션 및 엔지니어링
Shanuka Ekanayake
Shanuka Ekanayake
프로듀서

가사

ඔය නෙතු කැල්මක මා පැටලුනු ඒ
ක්ෂණයක් පාසා හද නැවතී
සුසුමන් දැවටුවා ඔය හිත මත්තේ
මගේම නොවේද මේ හද මුමුණන දා
දෑසින් මා හා පෑ ඉඟි සේනා
කීවාද ඒ ස්නේහෙක තතු පා
ආලේ ද මේ නොහැඟුනු මෙමා ළයේ
නෑ දැනුනේ නුඹ එනතුරා ප්‍රියේ
මා බැඳුනේ සුසුමන් පුරා නුඹේ
ආදරියේ සිහිනෙන් නොයන් මගේ
නුඹ හා අතැඟිලි දවටාලා
පියමැන යන මේ සසර පුරා
පිටමං නොවෙමි මා ඔය හද බිඳ දා
මගේම වී හිඳින් භවයෙන් භව සරා
දෑසින් මා හා පෑ ඉඟි සේනා
කීවාද ඒ ස්නේහෙක තතු පා
ආලේ ද මේ නොහැඟුනු මෙමා ළයේ
නෑ දැනුනේ නුඹ එනතුරා ප්‍රියේ
මා බැඳුනේ සුසුමන් පුරා නුඹේ
ආදරියේ සිහිනෙන් නොයන් මගේ
Written by: Shanuka Ekanayake, Umera Pathirana
instagramSharePathic_arrow_out

Loading...