뮤직 비디오

제공

크레딧

실연 아티스트
DILU Beats
DILU Beats
실연자
Induja Perera
Induja Perera
실연자
작곡 및 작사
Induja Perera
Induja Perera
작사
프로덕션 및 엔지니어링
DILU Beats
DILU Beats
프로듀서

가사

අතීතයේ මා නොදැන හෝ කල පවු නුබට දුන් වේදනා සිතකින් කෙසේ සමා අයදින්නද නුබෙ ලොවම අදුරක හෙලා අරුත නොහැගී මා ප්රේමයේ ආමිසට බැදුනේ කලක් ගතවී නමුදු ගෙවෙන හැම මොහොතෙම පැතුවේ සමවී මට ජීවිතේ යලි දිනෙක හමුවෙමු දෝ? සිනාසී අපි ආදරේ කල මතකයක බැදෙමු එක හිතක හිද විදපු හැගුමන් දෙතැනක හිද විදිමු මගෙම වරදින් එ මොහොතේදි අප දෙදෙනෙකු වග සිහිකරමූ මියදෙනා අදුරු හැගුමන් තුල හිද තනිව මම තැවෙනවා නොහදුනනා කෙනෙකු තනියට මගෙ මොහොතකට තනි මකනවා නුබෙන් ලද මෙන් උනුසුමක් නැහැ කෙදිනවත් දැනුනේ අපි අපිටම ඇයි හමුවී වෙන්වනට මෙලෙස බැදුනේ සමවී මට ජීවිතේ යලි දිනෙක හමුවෙමු දෝ? සිනාසී අපි ආදරේ කල මතකයක බැදෙමු එක හිතක හිද විදපු හැගුමන් දෙතැනක හිද විදිමු මගෙම වරදින් එ මොහොතේදි අප දෙදෙනෙකු වග සිහිකරමූ
Writer(s): Induja Perera Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out