album cover
Hada Pathule
140
World
Hada Pathule은(는) 앨범에 수록된 곡으로 2017년 1월 1일일에 Vijitha Trade Centre에서 발매되었습니다.Milton with SuperFriends, Vol. 02
album cover
발매일2017년 1월 1일
라벨Vijitha Trade Centre
멜로디에 강한 음악
어쿠스틱 악기 중심
발랑스
춤추기 좋은 음악
에너지
BPM114

크레딧

실연 아티스트
Milton Mallawarachchi
Milton Mallawarachchi
실연자
작곡 및 작사
Milton Mallawarachchi
Milton Mallawarachchi
작사가 겸 작곡가
프로덕션 및 엔지니어링
Milton Mallawarachchi
Milton Mallawarachchi
프로듀서

가사

හද පතුලේ...
හසරැල්ල කඳුළැල්ල කැළඹිල්ල මා නම් ඔබේ..
දිවි කතරේ...
ගඟුලැල්ල නල රැල්ල සැනසිල්ල වෙන්නම් ඔබේ..
මුසාවන් ගොතා - අනුන් කී කතා
නොමැකී තිබේදෝ සිතේ..
අතීතේ කතා - එපා දැන් එපා
මා දැන් ඔබේ ජීවිතේ..
හද පතුලේ...
හසරැල්ල කඳුළැල්ල කැළඹිල්ල මා නම් ඔබේ..
දිවි කතරේ...
ගඟුලැල්ල නල රැල්ල සැනසිල්ල වෙන්නම් ඔබේ..
අපේ ආදරේ - බිඳී යා නොහේ
හිනැහෙන්න පියුමී මගේ..
පැතූ සේ සදා - ඔබේ මා ඔබේ
නැලවෙන්න පියුමී මගේ..
හද පතුලේ...
හසරැල්ල කඳුළැල්ල කැළඹිල්ල මා නම් ඔබේ..
දිවි කතරේ...
ගඟුලැල්ල නල රැල්ල සැනසිල්ල වෙන්නම් ඔබේ..
Written by: Milton Mallawarachchi
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...