album cover
Sithe Pem Pura
album cover
Sithe Pem Pura은(는) {albumName} 앨범에 수록된 곡으로 2000년 1월 1일일에 Nilwala, Ransilu에서 발매되었습니다.Sithe Pem Pura
2000년 1월 1일
라벨Nilwala, Ransilu
BPM187
멜로디에 강한 음악
어쿠스틱 악기 중심
발랑스
춤추기 좋은 음악
에너지

가사

සිතේ පෙම් පුරා මෙතරම්
මොටද මහමෙරාක් බර නම්
මමත් මග බලා ඉන්නම්
එනතුරා මෙහේ
පෑලදොරින් හෝ එයි නම්
භාරගනිමි රන් කඳ දැන්
මන්ද බං උඹේ ගොරහැඬි
ආලවන්තකම්
කොයි තරම් අනේ සොඳුරුද
ප්රේමවන්තකම්
පැලේ දැල්වෙනා පහනක්
මෙන් සිනාසුනේ
නුඹෙ රුව තමයි තිබුණේ
ලංවෙලා හදේ
දුරින් හිඳ බලා ඉන්ඤාං
දුරින් පෙනෙන රූ රහසින්
මන්ද බං උඹේ ගොරහැඬි
ආලවන්තකම්
කොයි තරම් අනේ සොඳුරුද
ප්රේමවන්තකම්
ඉදීයි මං මොනා කිව්වත්
දන්නෙ නෑ වගේ
කතාබහ ගොලුයි නුඹගේ
ඉන්නෙ බෑ වගේ
බලෙන් හරි ලබා ගන්ඤාං
සිහින් ඉඟ වනා තරහින්
මන්ද බං උඹේ ගොරහැඬි
ආලවන්තකම්
කොයි තරම් අනේ සොඳුරුද
ප්රේමවන්තකම්
සිතේ පෙම් පුරා මෙතරම්
මොටද මහමෙරාක් බර නම්
මමත් මග බලා ඉන්නම්
එනතුරා මෙහේ
පෑලදොරින් හෝ එයි නම්
භාරගනිමි රන් කඳ දැන්
මන්ද බං උඹේ ගොරහැඬි
ආලවන්තකම්
කොයි තරම් අනේ සොඳුරුද
ප්රේමවන්තනම්
Written by: Hemasiri Halpita, Sarath de Alwis
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...