album cover
VIMANA
63
Hip-Hop/Rap
VIMANA은(는) 앨범에 수록된 곡으로 2025년 1월 8일일에 Dope and Fresh Records에서 발매되었습니다.ICONOGRAPHY
album cover
발매일2025년 1월 8일
라벨Dope and Fresh Records
멜로디에 강한 음악
어쿠스틱 악기 중심
발랑스
춤추기 좋은 음악
에너지
BPM96

뮤직 비디오

뮤직 비디오

크레딧

실연 아티스트
Ramesses Reezy
Ramesses Reezy
보컬
작곡 및 작사
Ramesses Reezy
Ramesses Reezy
작곡가
프로덕션 및 엔지니어링
Ruben
Ruben
프로듀서

가사

Hey
I just wanted to tell you that
I know it's been hard lately
But know that we are here
We are with you
Keep following your heart
And remember
Life doesn't happen to you
It happens for you
So keep your eyes wide open
Spread love
Be love
Love
මේ හීන රන් ද්වාරයකින් මවා
යාවි මා හන්ගා කදුළු පවා
තරනය කරන් රන් විමාන තනා
නොමැකෙනා තරු අහසින් දොවා
මහපොළොව මත මවමි සොබා
නොතවෙනා තරු නැති දේ පතා
හැමදේම තිබුනි මා පතනා
මේ ආත්මේ පරණ වුනත් හින තරුණයි
මේ ලියවෙන්නේ මේ කතාවේ පටුනයි
වේදනා පැහැරුවේ මේ කරුණයි
"අදුර මැකෙද්දී වැටෙන්නේ එළියයි"
ඒ නිසා මගේ හින මම පාට කරන්නම් !
ඒ හින වලට මම පාට පොවන්නම් !
මගේ කදුළු පද වලට ගොතන්නම් !
තනුවක පටලා කරයි ලොවක් මං !
කරවන් දෙව්දුවන් දැන් සිතාසි
දුකටත් අත වාපන් සිනාසී
ලස්සන ලොවක් මැවුනත් දුමාරින්
මිරිගුවකට නම් නොමයන් මුලාවී
අවර්ණ වූ තැන් වර්ණයකින් තවරන්
කළු වළාවන් දෙව්ලොවට පවරන්
මේ පද පෙළට සම කලෙමි කදුලක්
එළියක් දකින්න පසු කලෙමි අදුරක්!
පසු කලෙමි අදුරක්
පසු කලෙමි අදුරක්
පසු කලෙමි අදුරක්
පසු කලෙමි අදුරක්
පසු කලෙමි අදුරක්
"Iconography"
Written by: Ramesses Reezy
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...