크레딧
실연 아티스트
Kavindu Dulshan
보컬
Yasas Medagedara
실연자
Sajith Akmeemana
실연자
작곡 및 작사
Yasas Medagedara
작곡가
Sajith Akmeemana
작곡가
프로덕션 및 엔지니어링
Yasas Medagedara
프로듀서
가사
කඳුලේ උණුහුම නෑ...
තුරුලේ පහසද නෑ...
නුදුරේ දවසක මේ හැම ඔබ හට සිහිවෙන්නෑ
මට නම් අමතක නෑ...
ඔබ අමතක වෙන්නෑ...
යළි කිසිදා හමුවෙන්නැති බැව් නම් පිලිගනු බෑ...
පාළු හදවත තාම නුඹ ගැන ආදරෙන්
විමසන වාරේ...
හීන කන්දම රැව් දිදී ඇසුනා
ඔබේ හඬ හැමවාරේ...
දවසක අපි හමුවේ නම් ආයේ
නුඹ යාවිද නොහඳුනනාසේ
හැකිනම් විරසක නොවියන්
මo වෙනුවෙන් මේ සoසාරේ...
කතරට වැහි බිඳු වැටුනට ආයේ
පෙම්මල් නොපිපේ පෙර වාගේ
නුඹ නම් සුලඟක් හැමුවාසේ
මඟ හැරුනා දිවි ගමනේ...
රිදුමක් මේ හැටි රිදුමන් දෙනවා
දැන සිටියේ නැති මා...
දහසක් සිතුවිලි සේද වලාවේ
සඟවා තනිවෙමි මා...
අදටත් රෑ තරු පාර කියාවී
සුපුරුදු සුවය සොයා...
කවදත් ඔබ හට මා හමුවේවී
මිහිදන් මතක පුරා...
Written by: Sajith Akmeemana, Yasas Medagedara