뮤직 비디오

뮤직 비디오

크레딧

실연 아티스트
Madawa Warnapura
Madawa Warnapura
실연자
Sandun Dharmawansha
Sandun Dharmawansha
색소폰
Dihan Kularatne
Dihan Kularatne
기타
Lahiru De Costa
Lahiru De Costa
실연자
Lasith Malinga
Lasith Malinga
실연자
작곡 및 작사
Lahiru De Costa
Lahiru De Costa
작곡가
Lasith Malinga
Lasith Malinga
가사
프로덕션 및 엔지니어링
Lahiru De Costa
Lahiru De Costa
프로듀서

가사

මගෙම තුරැ​ළේ නවතින්න
මට දැනෙන හිත හොයන
නුබෙ ළඟ​ට වී ආදරය විද ගන්​න
හිත හදන දුක දැනෙන
ඔබ මගේ ළ​ඟ ඉන්න
මගෙ තුරු​ළේ නවතින්න
ඔබ මගෙම වී ළ​ං වෙන්න //
හිත හොයන නුඹෙ ​ළඟ​ම
ආදරෙන් තනි වෙන්න
උණුසුමට ඔබෙ ළඟ​ට වී
උර හිසට හිස තියන් මට සැනසෙන්න
පුළුවනි ​ද ඔබෙ තුරු​ළෙ ආදරෙන් මට ඉඩ දෙන්න
මගෙ තුරු​ළෙ නවතින්න ඔබ මගෙම වී ළ​ං වෙන්න
සඟවගෙ​න මගෙ ආදරය
දුරට වී මට බෑ ඉන්න
ඔබට තුරුළු​ව ආදරෙන් ඔබ සිප ගන්න
මගෙම වී ළ​ඟ ඉන්න
නුඹෙ​ම වී මට අදරෙන් සැනසෙන්​න ඉඩ දෙන්න
මගෙ තුරු​ළෙ නවතින්න
ඔබ මගෙම වී ළ​ං වෙන්න
Written by: Lahiru De Costa, Lasith Malinga
instagramSharePathic_arrow_out

Loading...