album cover
Ayeth Warak
4,591
World
Ayeth Warak은(는) {albumName} 앨범에 수록된 곡으로 2016년 2월 4일일에 Jupiter Entertainment Pvt Ltd에서 발매되었습니다.Ayeth Warak - Single
album cover
발매일2016년 2월 4일
라벨Jupiter Entertainment Pvt Ltd
멜로디에 강한 음악
어쿠스틱 악기 중심
발랑스
춤추기 좋은 음악
에너지
BPM85

가사

තිබුනා නම් හුගක් ලොකු මිල මුදල් මගේ අතේ
ඔබ නෑ මේ වගේ අද වෙන් වන්නේ
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ
සුළගක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ
ආයත් වරක් මට වඩා හොද කෙනෙක් හමු වේවා කියා ඔබට මා පතනවා...
ආයත් වරක් මට වඩා හොද කෙනෙක් හමු වේවා කියා ඔබට මා පතනවා...
ජීවිතේ පරදුවට මා තියා...
පෙම් කලේ ඔබ වටිනවා සිතා
තේරුනේ මම රැවටුනා කියා
කාලයක් නොදැනීම ගත වෙලා
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ
සුළගක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ
ආයත් වරක් මට වඩා හොද කෙනෙක් හමු වේවා කියා ඔබට මා පතනවා...
මේ භවේ යලි සිහිවෙලා එදා
තේරුනොත් මම ඉස්තරම් කියා
මන්දිරේ දොරගුළු කඩා දමා
ආයමත් ඔබ එන්න මා සොයා
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ
සුළගක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ
තිබුනා නම් හුගක් ලොකු මිල මුදල් මගේ අතේ
ඔබ නෑ මේ වගේ අද වෙන් වන්නේ
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ
සුළගක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ
ආයත් වරක් මට වඩා හොද කෙනෙක් හමු වේවා කියා ඔබට මා පතනවා...
ආයත් වරක් මට වඩා හොද කෙනෙක් හමු වේවා කියා ඔබට මා පතනවා...
(End)
Written by: Sajith V Chathuranga
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...