album cover
Mandarame
album cover
Mandarame은(는) {albumName} 앨범에 수록된 곡으로 2026년 1월 30일일에 Sesandu Dineth에서 발매되었습니다.Mandarame - Single
2026년 1월 30일
라벨Sesandu Dineth
BPM
멜로디에 강한 음악
어쿠스틱 악기 중심
발랑스
춤추기 좋은 음악
에너지

가사

[Refrain]
පාළු අහසක රෑක තනියම මං නුඹව සෙව්වා
අමාවකට සද නැතත් ඹබව මැව්නා
මතකසැමරැම් අතරමග හිත නිතර සැරිසැරුවා
මංමුළා වූ හීනයක ගිලුනා
[Chorus]
මන්දාරමේ හීන බැදි පාලු මන්තීරුවේ ආදරේ කුරුටු ගී මේ හිතින් මැකී නොයෙනා
ගිම්හානයේ සුවද දුන් ඩේලියා මල් ⁣අගින් හීනයක පාර අද මීදුමෙන් ගිලී පෙනෙනා
[Verse 1]
සුසුමන් සිරවූ බොල් හදවත කොනේ
ඔබගේ කැළුමන් තවමත් සුවඳ දේ
සිතු දැහැන් බිද දමා මතකයන් පාරවා
ඈ සිතිජ මානේ බලා නොපෙනී ගියා
මා අද පාළු හදවත ඉමේ ඔබෙ රුව මැව්වා
[Chorus]
මන්දාරමේ හීන බැදි පාලු මන්තීරුවේ ආදරේ කුරුටු ගී මේ හිතින් මැකී නොයෙනා
ගිම්හානයේ සුවද දුන් ඩේලියා මල් ⁣අගින් හීනයක පාර අද මීදුමෙන් ගිලී පෙනෙනා
[Verse 2]
මතකෙන් සමුදී මේ අවසන් පැයේ
නොකියූ හැගුමන් තවමත් පන ගැහේ
ජීවිතේ වේදනා සුළගකට මුසුකරන්
පාළු අහසක් පුරා ඔබෙ රුව මැව්වා
ආ දුර මොහොතකින් බොදවුවත් සිත ඔබ පැතුවා
[Chorus]
මන්දාරමේ හීන බැදි පාලු මන්තීරුවේ ආදරේ කුරුටු ගී මේ හිතින් මැකී නොයෙනා
ගිම්හානයේ සුවද දුන් ඩේලියා මල් ⁣අගින් හීනයක පාර අද මීදුමෙන් ගිලී පෙනෙනා
Written by: Sesandu Dineth
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...