album cover
LSD
album cover
LSD은(는) {albumName} 앨범에 수록된 곡으로 2026년 7월 10일일에 DI Entertainment에서 발매되었습니다.Nura Ananthe
2026년 7월 10일
라벨DI Entertainment
BPM89
멜로디에 강한 음악
어쿠스틱 악기 중심
발랑스
춤추기 좋은 음악
에너지

가사

ඔබ ලන් වී හිත අස්සේ
හිත නාමර ගී වල මා රදවා
ඉද මා ආදරේ කියන් මා
ඒ හදේ දවන්න
මට ලන් වී හද ගැස්සේ
හිත නාමර ගී වල මා රදවා
ඉද මා ආදරේ කියන් මා
ඒ හදේ දවන්න
මා ඒ දෑසේ හා ගයනා නොනිදා
ඈ මා දෑසේ හා රගනා කරනා
ඔබ ලන් වී හිත අස්සේ
හිත නාමර ගී වල මා රදවා
ඉද මා ආදරේ කියන් මා
ඒ හදේ දවන්න
Ooh මත් වී මා වින්දේ ඈ හින්දා
Ooh පාරාදීසේ දෑතින් අල්ලා
නෙතින් මවන්නෙපා
ඉවසන්න බැරි මට ඔබෙ රුව දැක
මතින් හොයන්නෙපා
ලග හිටිහැටියෙම ඔබෙ මුව මත හාදුවෙන් තෙමා
නැලවෙන ඔය වත මගෙ තුරුලට
ඔබ ලන් වී හිත අස්සේ
හිත නාමර ගී වල මා රදවා
ඉද මා ආදරේ කියන් මා
ඒ හදේ දවන්න
මට ලන් වී හද ගැස්සේ
හිත නාමර ගී වල මා රදවා
ඉද මා ආදරේ කියන් මා
ඒ හදේ දවන්න
මා ඒ දෑසේ හා ගයනා නොනිදා
ඈ මා දෑසේ හා රගනා කරනා
Written by: Dilru Jinajith Costa, Vimash Kavishka
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...