뮤직 비디오

크레딧

실연 아티스트
Annesley Malewana
Annesley Malewana
실연자
Indrani Perera
Indrani Perera
리드 보컬
작곡 및 작사
Indrani Perera
Indrani Perera
작곡가

가사

මතකය ඇසුරින් සිහියට ගන්නට නිතරම වෙහෙසුනෙමි මට පමණක් ඒ පින නැත්තේ ඇයි නිරතුරු වැළපුනෙමි අම්මා... අම්මා යැයි කීමට කෙනෙක් නොමැත සොයමි පැහැදිලි නැති එක චායාවක් ඇත ඒ ඔබ බව දනිමි ඉස්සර දවසක උදෑසනක ඔබ මා නළවන්න ඇතී මා හඬනා විට දුක ඉපදී මට ලේ කිරි දෙන්න ඇතී මගේ හිස පිරිමැද මගේ ගත පිරිමැද මුව සිප ගන්න ඇතී ඔබ යන විට මා කැටුව යන්න නම් අමතක වෙන්න ඇතී අම්මා... අම්මා යැයි කීමට කෙනෙක් නොමැත සොයමි පැහැදිලි නැති එක ඡායාවක් ඇත ඒ ඔබ බව දනිමි පැහැදිලි නැති එක ඡායාවක් ඇත ඒ ඔබ බව දනිමි
Writer(s): O.n.v. Kurup Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out