album cover
Eka Mohothak
48
World
Eka Mohothak은(는) {albumName} 앨범에 수록된 곡으로 2014년 2월 5일일에 Maharaja Entertainments Pvt Ltd에서 발매되었습니다.Sanda Midulata Enawa
album cover
발매일2014년 2월 5일
라벨Maharaja Entertainments Pvt Ltd
멜로디에 강한 음악
어쿠스틱 악기 중심
발랑스
춤추기 좋은 음악
에너지
BPM97

크레딧

실연 아티스트
Mervin Perera
Mervin Perera
리드 보컬
작곡 및 작사
Mervin Perera
Mervin Perera
작사가 겸 작곡가
Premakeerthi De Alwis
Premakeerthi De Alwis
작사가 겸 작곡가
프로덕션 및 엔지니어링
Maharaja Entertainments Pvt. Ltd.
Maharaja Entertainments Pvt. Ltd.
프로듀서

가사

එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්නට තරම්
කල්පයකින් අසුරු සැණක් පමණ නැත වරම්
එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්නට තරම්
කල්පයකින් අසුරු සැණක් පමණ නැත වරම්
කඳු ගිරිහෙල් රළු බොරලන පියමග මනිමි
අහසයි පොළවයි එක් වන දවසක් ගනිමි
කඳු ගිරිහෙල් රළු බොරලන පියමග මනිමි
අහසයි පොළවයි එක් වන දවසක් ගනිමි
මල් පොකුරකි එක නටුවකි ඒ බව සැබැවි
මල් පොකුරකි එක නටුවකි ඒ බව සැබැවි
එක සිත ගැන සිත් දෙකකින් නොසිතනු මැනවි
එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්නට තරම්
කල්පයකින් අසුරු සැණක් පමණ නැත වරම්
එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්නට තරම්
කල්පයකින් අසුරු සැණක් පමණ නැත වරම්
පිළිවෙළකට නැති ලෙස තරු අහසේ අතුරා
සඳ පමණක් සළුපිලි ඇඳ එයි වත සපුරා
පිළිවෙළකට නැති ලෙස තරු අහසේ අතුරා
සඳ පමණක් සළුපිලි ඇඳ එයි වත සපුරා
මග සලකුණු දක්වා හිනැහෙන එළි පතුරා
මග සලකුණු දක්වා හිනැහෙන එළි පතුරා
බැස යනු මිස නොරැඳෙනු මැන ගඟ දිය උතුරා
එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්නට තරම්
කල්පයකින් අසුරු සැණක් පමණ නැත වරම්
එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්නට තරම්
කල්පයකින් අසුරු සැණක් පමණ නැත වරම්
Written by: Mervin Perera, Premakeerthi De Alwis
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...