Songteksten

පෙර දිනක අපි මැව්ව පෙම් සිහිනය සැබෑ නොවී යනවා ආදර ලෝකයේ හැගුමන් ඔයාම අරන් යන්න යනවා හිත දැන් නෑ ඔබ යනවා යලි එන් නෑ මේ මල් මාවතේ තනියෙන් මම යන්නේ ආදරෙන් ලන්වෙලා පෙර දිනක අපි මැව්ව පෙම් සිහිනය සැබෑ නොවී යනවා ආදර ලෝකයේ හැගුමන් ඔයාම අරන් යන්න යනවා හිත දැන් නෑ ඔබ යනවා යලි එන් නෑ මේ මල් මාවතේ තනියෙන් මම යන්නේ ආදරෙන් ලන්වෙලා
Writer(s): Bhashi Dewanga Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out