Muziekvideo

Supun Perera - Obamai Aaloke (ඔබමයි ආලෝකේ) [Lyric Video]
Bekijk de videoclip voor {trackName} van {artistName}

Verschijnt in

Credits

PERFORMING ARTISTS
Supun Perera
Supun Perera
Performer
COMPOSITION & LYRICS
Dilmin Perera
Dilmin Perera
Composer

Songteksten

මේ ප්රේම ඡායාවේ මල් පිපෙන හෝරාවේ සිප ගත්ත රෑ යාමේ සොඳුරේ (yea-yea-yea) ඒ සිහින රේඛාවේ ඉගිලෙන්න සැනසිල්ලේ රෝසමල් යහනාවේ සොඳුරේ ආදරේ සිතේ සාගරේ වගේ මට කීව, කීව පෙම් කතන්දරේ ශෝක ගිම් නිවී ප්රේමියේ මගේ තාරුකා වගේ දිලෙයි අහසේ ඔබමයි ආලෝකේ ඔබමයි මා සිහිනේ ඔබමයි මා ජීවේ ප්රේමියේ ඔබමයි ආලෝකේ ඔබමයි මා සිහිනේ ඔබමයි මා ජීවේ ප්රේමියේ සංසාර සරනාවී ප්රේමයේ සනසාවී ආදරෙන් මට ළංවී මාගේ කෝල මනමාලී මේ ප්රේම ඡායාවේ සිත රැඳුණු මදහාසේ ඔබේ රුවමයි මට සිහිවෙන්නේ ඔබේ නෙත් දුටුවාවේ හදේ මල් පිපුනාවේ ප්රේම රැල් නැගුනාවේ හදේ ආදරේ සිතේ සාගරේ වගේ මට කීව, කීව පෙම් කතන්දරේ ශෝකගිම් නිවී ප්රේමියේ මගේ තාරුකා වගේ දිලෙයි අහසේ ඔබමයි ආලෝකේ ඔබමයි මා සිහිනේ ඔබමයි මා ජීවේ ප්රේමියේ ඔබමයි ආලෝකේ ඔබමයි මා සිහිනේ ඔබමයි මා ජීවේ ප්රේමියේ සංසාර සරනාවී ප්රේමයේ සනසාවී ආදරෙන් මට ළංවී මාගේ කෝල මනමාලී ආදරේ සිතේ සාගරේ වගේ මට කීව, කීව පෙම් කතන්දරේ ශෝක ගිම් නිවී ප්රේමියේ මගේ තාරුකා වගේ දිලෙයි අහසේ (ඔබමයි ආලෝකේ) සංසාර සරනාවී ප්රේමයෙන් සනසාවී ආදරෙන් මට ළංවී මාගේ කෝල මනමාලී (ඔබමයි ආලෝකේ) සංසාර සරනාවී ප්රේමයෙන් සනසාවී ආදරෙන් මට ළංවී මාගේ කෝල මනමාලී (ඔබමයි ආලෝකේ)
Writer(s): Dilmin Perera Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out