Luister naar 'Dan Sepada' van Wasthi

Dan Sepada

Wasthi

Pop

9.702 Shazams

Songteksten

රෑ 10 වෙනකොට මම ගොඩක් නිදි ජනාධිපති නෙවේ මම ගොඩක් මිටි 69 ලක්සෙට ගොඩක් sorry Very sorry, Very very sorry, Ah රත්රං හදවත ගැහෙනවා ලබ ඩබ් ඩබ් යනකොට දැනෙනවා මගෙ කරගන් යං වෙරමිනි නාඹර වැස්සිය ජහ් ජහ් කිට මරාගෙන දෙමු ගමටම කැටයම් අනං මනං නම් බානා තුරුලට වී මට තව සැප ඕනා බලං ඉන්නෙ අන්දර වැට ළඟ කෝ නෝනා තත්පර ගානකට අපි යමුද කබානා පලමු රබානක් ගන්නෙපා ගානක් අද වගේ හම්බෙමු ලබන සුමානත් ඉඟි බිඟි පානා sexy banana හවසට එනවද butt short දාලා අපෙ ආදරේ ගැන මාත්තරාවට සාස්තරේ කිව්වා උඹෙ නේත්තරාවට හාන්සි වූ මට මහන්සි නෑ නෝනා තොගෙ මෝස්තරේ හරි ආන්තරාවයි මොනාද තව ඕනා මනහාරියේ මගෙ යෝදියේ සැපද තව ඕනා? (Ah, නෝනා) සැපද? Ah සැපද? Hmm සැපද? දැන් සැපද? සැපද? Ah සැපද? Hmm සැපද? දැන් සැපද? සැපද? Ah සැපද? Hmm සැපද? දැන් සැපද? සැපද? Ah සැපද? Hmm සැපද? දැන් සැපද? අඳින බිකිනි මේ මාසෙ නිකිනි සුබ නිමිති බලං කමු ළපටි නිවිති රන් කිකිළි මූණ රවුම් පැතලි රහට සැදි කැවිලි පැවිලි ගෙන සැණකෙළි බලං යමු Italy උඩ පැනගෙන කෙරුවට Tik Tok රවුමට බෝලය වගෙ පිං පොං උර තලයට ඇති කලේ කිං කොං යක්ඛ පුතෙක් වෙන්ඩ දඟලන්නෙ බොල මොක්කුද බං මේ කොක්කු රඟනවා වාගේ අත දරු බබ්බු අත බාල කරලම ගහුවා තුරුම්පු ආසද කන්ඩ මේ පාර සෙරෙප්පු මම මට්ටු නම් වෙන් නෑ තට්ටු මොකෝ හෙප්පුව දෙන්න වලිප්පුව දෝ තොරොම්බල් සක්කරවට්ටමේ show රට්ටු හිනස්සන්න ගත්ත අය කෝ අපෙ ආදරේ ගැන මාත්තරාවට සාස්තරේ කිව්වා උඹෙ නේත්තරාවට හාන්සි වූ මට මහන්සි නෑ නෝනා තොගෙ මෝස්තරේ හරි ආන්තරාවයි මොනාද තව ඕනා මනහාරියේ මගෙ යෝදියේ සැපද තව ඕනා? (Ah, නෝනා) සැපද? Ah සැපද? Hmm සැපද? දැන් සැපද? සැපද? Ah සැපද? Hmm සැපද? දැන් සැපද? සැපද? Ah සැපද? Hmm සැපද? දැන් සැපද? සැපද? Ah සැපද? Hmm සැපද? දැන් සැපද? දැන් සැපද? දැන් සැපද?
Writer(s): Anushka Udana Liyanage Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out