Muziekvideo

Maa Nubata Pemkale Lyrics Video | මා නුඹට පෙම් කලේ | Dinesh Tharanga | Lyrics Com Lk
Bekijk de videoclip voor {trackName} van {artistName}

Verschijnt in

Credits

PERFORMING ARTISTS
Dinesh Tharanga
Dinesh Tharanga
Performer
COMPOSITION & LYRICS
Dinesh Tharanga
Dinesh Tharanga
Composer
Sachin Raveesha
Sachin Raveesha
Composer

Songteksten

මා නුඹට පෙම් කලේ නෑ නුඹට තේරුනේ වෙන්වී ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ මා නුඹට පෙම් කලේ නෑ නුඹට තේරුනේ වෙන්වී ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ දුර ඈත ආකාසයේ නුඹ පුංචි තරුවක් වගේ හිත නැද්ද දැන් මා කෙරේ අපි අපෙන් ඈතයි වගේ දුර ඈත ආකාසයේ නුඹ පුංචි තරුවක් වගේ හිත නැද්ද දැන් මා කෙරේ අපි අපෙන් ඈතයි වගේ මේ විදින වේදනා පාරවයි චෝදනා මා දවයි රෑ දිවා මා ඇයිද ආදරෙ කලේ මා නුඹට පෙම් කලේ නෑ නුඹට තේරුණේ වෙන්වී ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ පහදන්න හැකිනම් ලදේ සතුටින්ම වෙන් වී ගියේ අඩුවක් උනා දෝ සෙනේ හැර යන්න ඇයි ලං වුණේ පහදන්න හැකිනම් ලදේ සතුටින්ම වෙන් වී ගියේ අඩුවක් උනා දෝ සෙනේ හැර යන්න ඇයි ලං වුණේ මේ විදින වේදනා පාරවයි චෝදනා මා දවයි රෑ දිවා රවටන්න දෝ පෙම් කලේ මා නුඹට පෙම් කලේ නෑ නුඹට තේරුණේ වෙන්වී ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ
Writer(s): Dinesh Tharanga, Sachin Raveesha Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out