Songteksten

අනාවැකියක් කියනවානම් ආදරේ වෙනුවෙන් සිනා දහසක් පිපෙනවා ඇත මගේ වෙනවානම් අනාවැකියක් කියනවානම් ආදරේ වෙනුවෙන් සිනා දහසක් පිපෙනවා ඇත මගේ වෙනවානම් මලෙහි අවසර ලැබෙන තුරු මල් පෙති නොවිඳි බඹරුන් මලෙහි අවසර ලැබෙන තුරු මල් පෙති නොවිඳි බඹරුන් මම වෙමිය සොඳුරියේ මම වෙමිය සොඳුරියේ එනයින් ඔබ පිපේ සුවඳින් සුවඳින් සඳෙහි අවසර ලැබෙන තුරැ සඳ දිය නොවිදි කුමරැන් සඳෙහි අවසර ලැබෙන තුරැ සඳ දිය නොවිදි කුමරැන් මම වෙමිය සොඳුරියේ මම වෙමිය සොඳුරියේ එනයින් ඔබ දිලේ සතුටින් සතුටින් අනාවැකියක් කියනවානම් ආදරේ වෙනුවෙන් සිනා දහසක් පිපෙනවා ඇත මගේ වෙනවානම් අනාවැකියක් කියනවානම් ආදරේ වෙනුවෙන් සිනා දහසක් පිපෙනවා ඇත
Writer(s): Aruna Gunawardena Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out