Muziekvideo

Songteksten

(Dilu Beats Music) යහන් ගත වී යනෙනා සලෙලුන් හා ගමනේ ඉඳුරන් පිනවයි සැමැගේ හැම නිමේෂයක් ගානේ නුඹගේ හදේ විලාපයෙන් මා හද දෙදරා ගියේ අඟනක් ලෙසින් දුටුවත් මේ මා අතින් අත යන දෙවුලියේ මායාවියේ මායාවියේ මායාවියේ මායාවියේ මායාවියේ මායාවියේ රාගයේ පැටලී (මායාවියේ) ගැලවෙන්නෑ හිතේ වැදුනාම ඇගේ රූපේ ඇඳුනාට ආදරේට පැය ගාන වටිනාකම මත රැදුණාට හිත පාරන කාරණාව තව කෙනෙක්ට වෙලා දැන් භාවනාව තාවකාලික පේමයේ භූමිකාව රඟපාන්න කෙනෙක් එනකන් පාර ගාව ඈ ලොකයාද වැරදි ලැබිච්ච මිනිස් ආත්මේ තරඟේ පැරදී අනන්තවත් චරිත ගාව ඈ මගදී දෙපාරක්වත් නොහිතම අයදී නැවතී දැවටී සල්ලි මත්තේ රැවටී රැවටුණා වගේ පෙන්නන්නම කපටී ඇස් දෙක කතා කළා ළඟදී මේ කතාව පටන් ගත්තේ එතනදී (මායාවියේ) දුප්පත්කම හැමදේම කඳුළු පිරිලා ඇස් දෙකේම ජීවිතේ මෙච්චර අමාරුයි කියලා හිතුනා ඒ වෙලේම මනින්න එපා පොත කවදාවත් පිටකවරෙකින් පේන සිපගද්දී හැමදේම කිව්වා සල්ලි කාන්දමක් ඇඟේම ආදරේ කරන්න ආසයි හැමදේම වෙලා හමාරයි ඇගේ කතාව පුදුමාකරයි ආදරේ අඳුරන්නේ නැති ගානයි ඈ යාවී මායාවක් වී ඈත පාවී ඊළඟ දවසෙත් කෙනෙක් සැනසේවී මාවත් ඒ ගාණට වැටෙයි අන්තිමේදී (Yeh) වියළි කතරේ ගිනි කාෂ්ඨකේ (Eyy yeeh yeaahhhh) මා ළය දවාලයි නුඹේ ආදරේ (නුඹේ ආදරේ) මා නෙත් මියදී මතකයන් හද පාරයි අද නුඹ හඹා යයි මාරුතේ අතින් අත පැටලී නුඹගේ හදේ විලාපයෙන් මා හද දෙදරා ගියේ අඟනක් ලෙසින් දුටුවත් මේ මා අතින් අත යන දෙවුලියේ මායාවියේ මායාවියේ මායාවියේ මායාවියේ මායාවියේ මායාවියේ රාගයේ පැටලී (මායාවියේ)
Writer(s): Dileepa Madushan Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out