Songteksten

ගී තාලෙන් නලවන්න නුඹේ කෝලකම් එනවාදෝ සිප ගන්න රතු රෝස තොල් ගිලුනාවේ නුඹේ රූපෙන් ඇඳි ඒ හැඟුම් ආයේම මගේ වෙන්න තුරුලට ඇවිත් ආයේම මගේ වෙන්න තුරුලට ඇවිත් නැවතී නෙත් මානේ සුර දූ සේ ඈ පේනා ගැලවී යා නොහැකී පිනි සුසුමන් ඈ ගේනා දෙවියන්වත් පැමිනේදෝ ගන්නට මා බේරා දැනිලා මා නොදනී ඈ හා ගෙව් ඒ හෝරා උණුහුමට ගුලිවෙන්න මේ පපුතුරේ කිමදෝ නුඹ සැඟවෙන්නේ සේයාවියේ තනි වුනි මා නුඹ නැති නිසා නුඹ නොදනී මා ගෙව් රෑ දිවා නැවතී නෙත් මානේ සුර දූ සේ ඈ පේනා ගැලවී යා නොහැකී පිනි සුසුමන් ඈ ගේනා දෙවියන්වත් පැමිනේදෝ ගන්නට මා බේරා දැනිලා මා නොදනී ඈ හා ගෙව් ඒ හෝරා දැනිලා මා නොදනී ඈ හා ගෙව් ඒ හෝරා අඳුරේ මා තනිවීලා වුන් හැම වෙලේ මෘදු වදනින් මා සැනසූවේ නුඹමයි කිමදෝ නුඹ ආවේ මෙදා රකිමි නුඹ දිවි ඇති තුරා නැවතී නෙත් මානේ සුර දූ සේ ඈ පේනා ගැලවී යා නොහැකී පිනි සුසුමන් ඈ ගේනා දෙවියන්වත් පැමිනේදෝ ගන්නට මා බේරා දැනිලා මා නොදනී ඈ හා ගෙව් ඒ හෝරා දැනිලා මා නොදනී ඈ හා ගෙව් ඒ හෝරා නැවතී නෙත් මානේ සුර දූ සේ ඈ පේනා ගැලවී යා නොහැකී පිනි සුසුමන් ඈ ගේනා දෙවියන්වත් පැමිනේදෝ ගන්නට මා බේරා දැනිලා මා නොදනී ඈ හා ගෙව් ඒ හෝරා දැනිලා මා නොදනී ඈ හා ගෙව් ඒ හෝරා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out