Muziekvideo

Iman Fernando - Paalu Yaame (Ma Sonduriya Ayeth pena maane) Official Music Video
Bekijk de videoclip voor {trackName} van {artistName}

Credits

PERFORMING ARTISTS
Iman Fernando
Iman Fernando
Performer
COMPOSITION & LYRICS
Iman Fernando
Iman Fernando
Composer
PRODUCTION & ENGINEERING
DILU Beats
DILU Beats
Producer

Songteksten

මහ සයුරක් නම් ඔබ රැලි මවනා හැමතැනකම අලුතෙන් රස පිරෙනා පෙම් තනුවක ඇලවුන හිත ආ මග සොයලා ඔය උණුහුම් දියරැල් සුව විඳිනා නැවියෙකි මම අතරක මං සොයනා දෙනවද මට ඔය හිත ගැන සිතියමකින් ඇඳලා ආදරේ දුර ඈත හෙව්වට නෑ මමත් දැකලා ඒ සැනින් මම ඈව දැක්කම ආදරේ දුටුවා මා සොඳුරිය ආයෙත් පේන මානේ මෙ තනි හිත තාමත් පාළු යාමේ තනිව මදුවිතකින් ඈට යාවේ හිතෙන් බර අල්පයක් තියලා මා හද පෙර දා මෙන් ආව පාරේ ඇ තනියම නාවත් කාරි නෑනේ මෙ කිම කඳුළැල් මා දෑස මානේ හැඟුම් දුර කල්පයක් යවලා රිදුමන් වැහි පොදකින් පිසදමලා සැරිසරන්න සැනෙකින් සිප ගෙන මා කිම ඔය මුව සඟවා නුඹ වෙනතක හැරිලා මෑත දුටුවිට ඈත යන සඳ ළා දෙනෙත් සඟවා දෑස ලඟදිම නාව කඳුළට ආ දුකත් හරවා මා සොඳුරිය ආයෙත් පේන මානේ මෙ තනි හිත තාමත් පාළු යාමේ තනිව මදුවිතකින් ඈට යාවේ හිතෙන් බර අල්පයක් තියලා මා හද පෙර දා මෙන් ආව පාරේ ඇ තනියම නාවත් කාරි නෑනේ මෙ කිම කඳුළැල් මා දෑස මානේ හැඟුම් දුර කල්පයක් යවලා ආදරේ දුර ඈත හෙව්වට නෑ මමත් දැකලා(නෑ මමත් දැකලා) ඒ සැනින් මම ඈව දැක්කම ආදරේ දුටුවා මා සොඳුරිය ආයෙත් පේන මානේ මෙ තනි හිත තාමත් පාළු යාමේ තනිව මදුවිතකින් ඈට යාවේ හිතෙන් බර අල්පයක් තියලා මා හද පෙර දා මෙන් ආව පාරේ ඇ තනියම නාවත් කාරි නෑනේ මෙ කිම කඳුළැල් මා දෑස මානේ හැඟුම් දුර කල්පයක් යවලා
Writer(s): Dilu Beats, Iman Fernando Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out