Muziekvideo

DILU Beats - Neth Manema (මං නුඹෙ නෙත් මානෙම ඉන්නම්) Official Music Video
Bekijk de videoclip voor {trackName} van {artistName}

Verschijnt in

Credits

PERFORMING ARTISTS
DILU Beats
DILU Beats
Performer
COMPOSITION & LYRICS
Dileepa Madushan
Dileepa Madushan
Composer
PRODUCTION & ENGINEERING
DILU Beats
DILU Beats
Producer

Songteksten

කතරක තනි දැවෙන වලාවේ එක දවසක සෙවනෙහි ආවේ හිරි පොද නැති කඳුලු අවාරේ මා තනි තරුවක් මියෙන වෙලාවෙ ඔබෙ දසුනක් මැවෙන නියාවේ අද තවමත් සඳලු තලාවේ මා ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැදීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා මං නුඹෙ නෙත්මානෙම ඉන්නම් මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම් මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම් ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්නම් මැවුනාවේ ගිම්හානේ දැන් ආලේ කතා ඇහුනාවේ ගුම්නාදේ තුන් යාමේ පුරා රෑ හීන ගානෙ ආයෙ ආයෙ ඔය රූපෙ පේන වාරේ නුඹෙ දෑස මානේ නැවතුනා මට හීන ගේන අංගනාවේ පෙරදාක ඇයිද නාවේ නොකියා කියූ දේ තේරුනා ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැදීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා මං නුඹෙ නෙත්මානෙම ඉන්නම් මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම් මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම් ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්නම්
Writer(s): Dileepa Madushan Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out