Teledysk

Kredyty

COMPOSITION & LYRICS
Hashani Wasana
Hashani Wasana
Songwriter
Mangalika Rajapaksha
Mangalika Rajapaksha
Songwriter

Tekst Utworu

උරණ වුණත් මා සමඟින රිදවන්න එපා මගේ හිත් මල ඔබ යන්ට එපා මා තනිකර ඉවසන්න තවත් බැරි වෙයි මට පුර පෝය දිනේ අද - ලස්සනට දිලේ සඳ ඔය මූණ බලන්නට - දිව එන්න හිතයි මට පෙර සෑම භවේකම - ඔව් මගෙම වුණා නුඹ ස්වප්නයක් නොවී හෙට - සනසන්න මගේ හිත
Writer(s): Mangalika Rajapaksha Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out