Teledysk

Kredyty

PERFORMING ARTISTS
Etunes
Etunes
Performer
Sandeep Jayalath
Sandeep Jayalath
Performer
COMPOSITION & LYRICS
Nimesh Kulasinghe
Nimesh Kulasinghe
Composer
PRODUCTION & ENGINEERING
Nimesh Kulasinghe
Nimesh Kulasinghe
Producer

Tekst Utworu

කාලෙකින් ඔය දෙනෙත හමුවී හොරෙන් යැටසින් බලා කියන්නට හිත හිතා හිටි දේ අදත් නොකියාම ගියා හීනෙකින්වත් හිතුවේ නැති පෙම් කවිය පපුවෙම ලිය, ලියා බිම බලාගෙන ඉන්නේ කොහොමද හිතම අවුලා තියා අතීතය අපි අපේ නමට පේවී උන්නු කාලය මතක නැති දේවී මගේ සුසුම් නුඹ සොයාගෙන පාවී ඔය හිනාවක දැවටෙන්න ඒවී බලකරන්නේ නැහැ මං මගේ ළඟ ඉන්න ලෝකයෙන් සැඟවූ හීනයක් වෙන්න ජිවිතේ දුර මාවතේ කවදාක හෝ ආයෙත් හමුවුණත් නොදුටුවා වගේ යන්න කාලෙකින් ඔය දෙනෙත හමුවී හොරෙන් යැටසින් බලා කියන්නට හිත හිතා හිටි දේ අදත් නොකියාම ගියා හීනෙකින්වත් හිතුවේ නැති පෙම් කවිය පපුවෙම ලිය, ලියා බිම බලාගෙන ඉන්නේ කොහොමද හිතම අවුලා තියා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out