album cover
Thiththai
album cover
Utwór Thiththai został wydany 5 września 2020 przez DMT Records jako część albumu Thiththai - Single
5 września 2020
WytwórniaDMT Records
BPM130
Melodyjność
Akustyczność
Valence
Taneczność
Energia

Tekst Utworu

කන්නම් බොන්නම්
මම උහුලගෙනම ඉන්නම්
32 පෙන්නලා හිනා වෙන්නම්
ගානක් නෑ වගෙ ලෝකෙට පෙන්නං
තිත්තයි ආලේ සුදු මට දැන්නම්
තිත්තයි ආලේ සුදු මට දැන්නම්
තිත්තයි ආලේ සුදු මට දැන්නම්
තිත්තයි
තිත්තයි
තිත්තයි ආලේ සුදු මට දැන්නම්
දැන්නම්
දැන්නම්
මතකයි තාමත් ආදරෙ නාමෙන්
ඔයා මට බස්සපු පාට පාට බෝල
ඉදකින්, මමත් ගිල්ලනෙ ටොපියක්
දුන්නෙම පාවෙන නයි බොරු හීන
ලස්සන සරුංගලේ උඹ කූරියා ගහපිනං
කඩපිනං වටේ උන් නූල
ගන්න කරකාර පළඳපු මාල
සිහිකරන් ගහනව හවසට කාල
ලාවට මෝදු වෙලා අං
කොච්චර කට්ටක් කෑවද මං
මගෙ සුදු නෝනියෙ
මේ සුදු අයියා දාලා ගියාට ඔයාට ගොඩක් පිං
පාරක හිටියේ එදා
මාරක ලිඳ මේ
මං වැඩි විස්තර දැනගත්තෙ සුමනසිරිගෙන්
හඳ වගේ මුහුණේ
නැවු යන මුහුදේ මම ඔරු පැද්දට ගහන්නෝන මඩු වලිගෙන්
කන්නම් බොන්නම්
මම උහුලගෙනම ඉන්නම්
32 පෙන්නලා හිනා වෙන්නම්
ගානක් නෑ වගෙ ලෝකෙට පෙන්නං
තිත්තයි ආලේ සුදු මට දැන්නම්
තිත්තයි ආලේ සුදු මට දැන්නම්
තිත්තයි ආලේ සුදු මට දැන්නම්
තිත්තයි
තිත්තයි
තිත්තයි ආලේ සුදු මට දැන්නම්
හිතන්න රත්තරං පපුවක් තියෙන්නෙ
නාහෙට නාහන කොල්ලන්ගෙ ඇතුලෙ
තැලෙන්න තැලෙන්න මුවහත් බං යකඩෙ
ගෑවිච්ච ගෑවිච්ච තැන්වල කැපෙන්නෙ
සුදුඅම්මා දැන් ඉන්නෙ පටලැවිලා
කිව්වේනම් රට බයිලා (ඔයා නොලැබෙන මා නොපතන්න)
දුක් වෙන්නෑ පසුතැවිලා
හිනා යන්නෙ කිති කැවිලා (ඔයා තහනම් සෙවනෙම ඉන්න)
මා අම්මා
කැන්දන් යන්නනෙ උන්නෙ මං
දැන්නං දෙයියන්ගෙ පිහිටයි බං
පන්දම් එලියට නැටුවෙනං
යන්තම් බේරුනෙ අම්මපා
නින්දානම් වින්දානේ උඹ හින්දා මං
හන්තානේ නැග්ගේ අත පටලවන්
සීතලයි දැං පොරවපංකො බැටළු හම්
උඹ බැලලියකි බං හැලී ආව මකුණා මං
කන්නම් බොන්නම්
මම උහුලගෙනම ඉන්නම්
32 පෙන්නලා හිනා වෙන්නම්
ගානක් නෑ වගෙ ලෝකෙට පෙන්නං
තිත්තයි ආලේ සුදු මට දැන්නම්
තිත්තයි ආලේ සුදු මට දැන්නම්
තිත්තයි ආලේ සුදු මට දැන්නම්
තිත්තයි
තිත්තයි
තිත්තයි ආලේ සුදු මට දැන්නම්
Written by: Amila Kaushan Gunarathne
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...