album cover
Mari
Hip-Hop/Rap
Utwór Mari został wydany 12 stycznia 2023 przez Audiola jako część albumu Ganthi
album cover
AlbumGanthi
Data wydania12 stycznia 2023
WytwórniaAudiola
Melodyjność
Akustyczność
Valence
Taneczność
Energia
BPM104

Teledysk

Teledysk

Kredyty

PERFORMING ARTISTS
Dimi3
Dimi3
Performer
COMPOSITION & LYRICS
Dimithri Rajasinghe
Dimithri Rajasinghe
Composer
PRODUCTION & ENGINEERING
Dimi3
Dimi3
Producer

Tekst Utworu

මාරී තේකේ ගිලේ ආ
ඈ දිහා බලං මා
ඕ ඉදලා ඕ ඉදලා ඕ ඉදලා
අන්න කැඩිලා
නාරී දේහ විලාසේ
දිලිසේවි ඈත ආ
ඕ විදලා ඕ විදලා ඕ විදලා
බුරිය විදලා
පෙන්නාවි පොඩ්ඩක් ඇරලා
මුලු ඇග වැහෙන්න ඇදලා
ඈ දනී ගන්න නමලා
කොල්ලො යන්නෙ පස්සෙන් වැටිලා
පාන්දරින්ම දත් මැදලා
දේවාල ගානෙ වැදලා
ඉලංදාරි ඈම පතලා
දෙයියොන්ට අන්න ඇඩිලා
උඹ රවල යද්දි රැලේ උන්ට කරකවං පොටෙ සාරී
අපෙ ගමේ එවුන් උඹ බෙදාගන්න බූරු පොලේ ගෝරී
මම සද්ද නැති එකා වැඩි වැඩ නෑ ඒත් හීන් නූලෙන් කාරී
මගෙ හදවත එකක් ඒත් හිත් දෙකක් පැටලුවා කටකාරී
අහවල් එකටද මේ කේන්දර වාසගම් කුල මල බොල ?
සහකාරි සොලීඩ් නම් මේ හිතට ගතට ගැලපෙද්දි තොල
හීනි වෙච්ච තැන් වින්දෙ ඇස් ඒත් අත් දෙකනම් ඉල්ලුවෙ ජොල
මම බල මාලු කන පූසා බොලා කලබල හොද්දට බොර
සසර දුකට සුපිරි සැපක් දියං මගේ නාරී
රෑ
කතා කරන් හතී මතින් රතී කකා පූරී
මල් සරා පිස්සෙක් ඌ නිසා මට රට වටේම ප්‍රශ්න
උඹ රවං ගියා කෙල්ලෙ මටත් කඩනකං උඹෙ මැස්ම
කිචි බිචි ග ගා ආවත්
මගේ ලගදි එයා සැලෙන්ඩර්
රවා කොල්ලො ටිකට ගමේම
මට මුනේං හිනා කටේ පැලැස්තර්
Written by: Dimithri Rajasinghe
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...