album cover
Billo
2
Hip-Hop/Rap
Utwór Billo został wydany 13 lutego 2023 przez Audio Imprint Records jako część albumu Billo - Single
album cover
Data wydania13 lutego 2023
WytwórniaAudio Imprint Records
Melodyjność
Akustyczność
Valence
Taneczność
Energia
BPM130

Teledysk

Teledysk

Kredyty

PERFORMING ARTISTS
Dilshan RND
Dilshan RND
Performer
KaZpar Ranwalage
KaZpar Ranwalage
Performer
COMPOSITION & LYRICS
Dilshan RND
Dilshan RND
Composer
KaZpar Ranwalage
KaZpar Ranwalage
Composer
Nadun Dilshan Ranasinghe
Nadun Dilshan Ranasinghe
Composer
PRODUCTION & ENGINEERING
Dilshan RND
Dilshan RND
Mixing Engineer, Mastering Engineer, Recording Engineer
KaZpar Ranwalage
KaZpar Ranwalage
Recording Engineer
Naada One Recordz
Naada One Recordz
Producer

Tekst Utworu

කෝ මේ බිල්ලෝ
විකුණං කන බල්ලෝ
බිල්ලට ගිය මගෙ කුසගින්න
උකසට දෙන්නයි ආවෙ මගෙ කතිරය
ලුණුදිය ඉහිරුණු වස බත් පත
බලං ආවෙ මං දරුවංගෙ ඇස් දෙක
හෙට මං බය නෑ
දරුවො මගෙ අඬන් නෑ
හෙට මං බය නෑ
දරුවො මගේ !!!! ????
කෝ මේ බිල්ලෝ
විකුනං කන බල්ලෝ
විකුනලා දාපන් රටම එකපාර මිනිස්සු අරගෙන බිල්ලට
මුගෙ අප්පගෙ බූදලේ වගේ කරන්නෙ රට උට ඕන ඒ විදියට
කැපෙනවා කපනවා කපාගන්නවා ඉත්තො කරන් හරි හරියට
ඔය නාකි හැත්ත ලග කාකි හැත්ත කොර වෙනවා දෙනවා තව මදිවට
ඇත්ත පෙන්නලත් නැත්ත පස්සෙන්ම හැත්තෑ පහක් උණා අම්බරු
මේ රට ගොඩගන්න සංකල්ප ගෙනල්ලා නාටක සාටක පෙන්නුවා හිමිවරු
උන්ගේ බන අහලම මොට්ට උනා රටෙ බාගෙට බාගයක් අද කම්කරු
අපිට බෙදපු හැන්දෙන්ද සර් උබලාට බෙදුවේ එකාලේ රජවරු
වගකීමක් නැද්ද බොලාට,කියවද්දි නිකන්ම හැදෙනවද රට
ගේමක් ගහන්න තාම හරි මගක් හොයාගන්න බැරි උනද බොලාට
ඇත්ත තමයි මේ පොලොව ස්තරම් වවන් කාපියව්
බෝග සරු
හැත්ත තමයි මේ රටත් විකුනලා අපිවත් වික්කම බොලට පෙනෙයි තරු
වේලි බඩගින්දරේ,නය පොත හින්දනෙ,ඉපදෙන්න කරුමෙටයි පින්කරේ
නන්දෙනේ යන්තර මන්තර අන්දරේ,උදෙන්ම ගිහිල්ල ඔය පත් කොරේ
රෙද්දෙන් තුත්තිරි හංගලා උන් සිවුරෙන් ජාතිය වෙන් කලා,
හැමදාම කරුවෙ අපි චන්දෙ ලංවුනාම මාරු කරා පැති එකම ජොකා
එනවා යනවා කොයිවෙලෙද දන්නෑ රෙද්දෙ සංස්කෘතිය
ආගම ජාතිය කොටවන්න,ඒකාලේ ගියා අපෙ හාමුදුරුවනේ
කියපු කටවල්ම,වලවල් කපන්නෙ මිනී දහස් ගනන් පුරවන්න
අසු අට අසු නමේ,ලේ විලක් වගේ මාවත් ටයරෙක පුච්චන්න
ගෙවල් හදනවා නම් දානවා ඌටත් ඕනලු ජනාදිපති වෙන්න
යකො අපිටත් බැරියෑ ඕකට ඉල්ලන්න,ආතල් දාන්නෙ අපිට කෙලවෙන්න
අවසාන වශයෙන් මේකත් අහගන්න,මහල්ලො ටික විශ්‍රාම යන්න
සැමරුවා නිදහස ගැම්මට උස්සලා සිංහය නැති රෙද්දෙ ධජය
ප්‍රතිපත්ති විතරයි වැඩ වෙන්නෙ කටින්
සීයට තුන රැල්ලට වැඩි වෙලා ඉතින්
දීලා බලමු කියලා රට හදනකල් බලන්
ඔක්කොම එකයි කෝ තරුන හඩක්
මෙදා පාර බාරයි
උබලට බාරයි
කෝ මේ බිල්ලෝ
විකුණං කන බල්ලෝ
බිල්ලට ගිය මගෙ කුසගින්න
උකසට දෙන්නයි ආවෙ මගෙ කතිරය
ලුණුදිය ඉහිරුණු වස බත් පත
බලං ආවෙ මං දරුවංගෙ ඇස් දෙක
හෙට මං බය නෑ
දරුවො මගෙ අඬන් නෑ
හෙට මං බය නෑ
දරුවො මගේ !!!! ????
කෝ මේ බිල්ලෝ
විකුනං කන බල්ලෝ
Written by: Dilshan RND, KaZpar Ranwalage, Nadun Dilshan Ranasinghe
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...