Teledysk

Dostępny w

Kredyty

PERFORMING ARTISTS
Clarence Wijewardene
Clarence Wijewardene
Lead Vocals

Tekst Utworu

රෑ තාරකාවෝ බැලුවා එබී කිමදෝ නුවන් ඔබගේ කඳුළින් තෙමී ඊයේ දවාලේ අපගේ ලොවේ ආශා ගඟුල් යා වුණා කඳුළැල් සලාලා නොහඬන් ළඳේ මමමයි කෙදා හෝ ඔය දෑත ගන්නේ ආශා විශාලයි ඉවසීම හීනයි දෙදෙනා කෙනෙක් වී බැඳුණා සිතේ රෑ තාරකාවෝ බැලුවා එබී කිමදෝ නුවන් ඔබගේ කඳුළින් තෙමී ඊයේ දවාලේ අපගේ ලොවේ ආශා ගඟුල් යා වුණා හඳුනන්නෙදෝ ඔබ මාගේ සෙනේ ඉවසන්නෙදෝ ඔබ ඊයේ වගේ හදවත කොනේ මා කඳුළක් තියෙනවා කිසිදාක නොසිතූ නොපැතූ ලෙසේ රෑ තාරකාවෝ බැලුවා එබී කිමදෝ නුවන් ඔබගේ කඳුළින් තෙමී ඊයේ දවාලේ අපගේ ලොවේ ආශා ගඟුල් යා වුණා
Writer(s): Clarence Wijewardena Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out