Teledysk

Game Kopi Kade | ගමේ කෝපි කඩේ | SANATH NANDASIRI | සනත් නන්දසිරි
Obejrzyj teledysk {trackName} autorstwa {artistName}

Dostępny w

Kredyty

PERFORMING ARTISTS
Sanath Nandasiri
Sanath Nandasiri
Performer
COMPOSITION & LYRICS
Sanath Nandasiri
Sanath Nandasiri
Composer

Tekst Utworu

ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාං අදින්නේ ගැටව් කතා බහට කඩ එළි පත්තේ රංචු ගැසෙන්නේ ගමේ රටේ අහේනියයි ළමයිනේ ඔය පුරසාරම් වැඩකට නෑ ළමයිනේ ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාං අදින්නේ ගැටව් කතා බහට කඩ එළි පත්තේ රංචු ගැසෙන්නේ අපේ කාලේ අස්වැද්දූ කුබුරු ලියැදි පාලුවෙලා තල කුරහන් අල දෙල් කොස් හේන් පිටින් පාලුවෙලා අම්ම අප්ප මොක මොකවත් කන්න බොන්න දුන් පලියට ලැජ්ජ නැද්ද කාලෙ කන්න ගැටවරයිනි කඩපිල් යට ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාං අදින්නේ ගැටව් කතා බහට කඩ එළි පත්තේ රංචු ගැසෙන්නේ අත පය හත්තිය තියෙද්දි කම්මැලි කම් මොකද බොලව් මගෙ පපුවත් පත්තු වෙනව අර ඉපනැලි යාය බලව් වයස ගියත් මගෙ අත පය බලාපල්ල යකඩ වගේ අපි වවලයි අපි කෑවේ උත්තම රජගොල්ලො වගේ ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාං අදින්නේ ගැටව් කතා බහට කඩ එළි පත්තේ රංචු ගැසෙන්නේ අපේ කාලේ අස්වැද්දූ කුබුරු ලියැදි පාලුවෙලා තල කුරහන් අල දෙල් කොස් හේන් පිටින් පාලුවෙලා අම්ම අප්ප මොක මොකවත් කන්න බොන්න දුන් පලියට ලැජ්ජ නැද්ද කාලෙ කන්න ගැටවරයිනි කඩපිල් යට ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාං අදින්නේ ගැටව් කතා බහට කඩ එළි පත්තේ රංචු ගැසෙන්නේ අත පය හත්තිය තියෙද්දි කම්මැලි කම් මොකද බොලව් මගෙ පපුවත් පත්තු වෙනව අර ඉපනැලි යාය බලව් වයස ගියත් මගෙ අත පය බලාපල්ල යකඩ වගේ අපි වවලයි අපි කෑවේ උත්තම රජගොල්ලො වගේ ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාං අදින්නේ ගැටව් කතා බහට කඩ එළි පත්තේ රංචු ගැසෙන්නේ ගමේ රටේ අහේනියයි ළමයිනේ ඔය පුරසාරම් වැඩකට නෑ ළමයිනේ ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාං අදින්නේ ගැටව් කතා බහට කඩ එළි පත්තේ රංචු ගැසෙන්නේ ගැටව් කතා බහට කඩ එළි පත්තේ රංචු ගැසෙන්නේ
Writer(s): Sanath Nandasiri Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out