Teledysk

Nishawen Lowa-@thisaraweerasinghe
Obejrzyj teledysk {trackName} autorstwa {artistName}

Dostępny w

Kredyty

PERFORMING ARTISTS
Thisara Weerasinghe
Thisara Weerasinghe
Lead Vocals
Amith Guru
Amith Guru
Music Director
Nuwan Warnakula
Nuwan Warnakula
Performer
Buddhika Perera
Buddhika Perera
Acoustic Guitar
COMPOSITION & LYRICS
Thisara Weerasinghe
Thisara Weerasinghe
Songwriter
Nuwan Warnakula
Nuwan Warnakula
Composer
Amith Guru
Amith Guru
Arranger
PRODUCTION & ENGINEERING
Amith Guru
Amith Guru
Producer

Tekst Utworu

නිශාවෙන් ලොව ගෙවුනමුත් මොහොතේ රුවක් රැදුනා මගේ හිස් අහසේ නිදිවරා සැනසුනා ඔබ සොරාගත් මගේ සිත් අහසේ නිදිවරා සැනසුනා ඔබ සොරාගත් මගේ සිත් අහසේ ඔබට මතකද මවපු පෙම් සිහිනේ ඒ විරාමය රිදුම් දී සිහිවේ හමා ඇවිදින් සිසිලසක් විලසේ යලිත් රිදවයි විරහ ගීයක් සේ නිශාවෙන් ලොව ගෙවුනමුත් මොහොතේ රුවක් රැදුනා මගේ හිස් අහසේ නිදිවරා සැනසුනා ඔබ සොරාගත් මගේ සිත් අහසේ නිදිවරා සැනසුනා ඔබ සොරාගත් මගේ සිත් අහසේ ඔබට හා මට අහිමි වූ යුගයේ තියේ සැමරුම් අපේ නෙත් අතරේ දවාලයි දුක වෙලාගෙන දිවියේ අගෙයි ඔබ දුන් නිශාවක උරුමේ නිශාවෙන් ලොව ගෙවුනමුත් මොහොතේ රුවක් රැදුනා මගේ හිස් අහසේ නිදිවරා සැනසුනා ඔබ සොරාගත් මගේ සිත් අහසේ නිදිවරා සැනසුනා ඔබ සොරාගත් මගේ සිත් අහසේ
Writer(s): Weerasinghe Pathirage Ruwanpriya Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out