album cover
Swetha
album cover
Utwór Swetha został wydany 26 listopada 2022 przez The Night Without Her jako część albumu Swetha
AlbumSwetha
26 listopada 2022
WytwórniaThe Night Without Her
BPM100
Melodyjność
Akustyczność
Valence
Taneczność
Energia

Tekst Utworu

නුරා අගිනි රැහැනින් වෙලලූ
අඩනිද්රා කඩතිර බිඳලූ
ක්ෂීර සප්ත කළ
ආලිංගන අග
ප්රේමිත, රාගිත, වර්ණත
ශ්වේත
යුගල පියාපත් හසුන් රඟන රණ
පොකුණු දියට බසිමී පේවී
කලත කලත රස
දෙතොල මතද මන
සුසුම් අතර තෙරපෙයි දේවී
ශ්වේත
ප්රේම වර්ණත පිරියම් කළ
මීන නේත්ර හීයකි රාගී
කිමිද, ඉපිල යලි කිමිද, ඉපිල
රළු ඇඟිලි බඳෙහි යුධයකි ප්රේමී
මා හැඟුම් හලන
ඈ රැඟුම් මතට
හද රුහිරු රක්ත ගිනියම් දේවී
ශ්වේත
ප්රේම වර්ණත පිරියම් කළ
මීන නේත්ර හීයකි රාගී
Written by: Nayomi Sakunika, Tharindu Damsara

Loading...