Teledysk

Ahi Dara Pawa (ඇහි දාර පවා) | Group Song | Dream Star Season 11 | TV Derana
Obejrzyj teledysk {trackName} autorstwa {artistName}

Kredyty

PERFORMING ARTISTS
Etunes
Etunes
Performer
Thanura Madugeeth
Thanura Madugeeth
Performer
COMPOSITION & LYRICS
Amila Ruwan Nandasena
Amila Ruwan Nandasena
Lyrics
PRODUCTION & ENGINEERING
Ranjith Premaweera
Ranjith Premaweera
Producer

Tekst Utworu

ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා සංසාරේ පුරා මට ඉන්න වුනා නොලැබේවී කියා හිත කිව්ව නිසා මා එක්ක පවා මම තරහා වුනා සිහින වල මිස හිනාවක හැඩ නොදුටු මගේ රෝස කුමරි රහස් මුමුණන දෑස අද හෙට දෙයිද ඉඟියක් ඇහැරී එහෙම හිත හිත ඉන්නකොට මට දෑස මානයේ නැවතී දුන්න හසරැල් පොදක් ගානේ මගේ හදවත නවතී ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා සංසාරේ පුරා මට ඉන්න වුනා ගැහෙන පපුවට කන් දිදී හෙට මතක පිටු හැම පෙරලලා අඳුරු තැන් ටික මකා දමමුද රෝස මල් පෙති අතුරලා එහෙම හිත හිත ඉන්නකොට මට දෑස මානයේ නැවතී දුන්න හසරැල් පොදක් ගානේ මගේ හදවත නවතී ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා සංසාරේ පුරා මට ඉන්න වුනා නොලැබේවී කියා හිත කිව්ව නිසා මා එක්ක පවා මම තරහා වුනා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out