album cover
Manda
2
Electronic
Utwór Manda został wydany 18 maja 2024 przez RAMIYA jako część albumu Manda - Single
album cover
Data wydania18 maja 2024
WytwórniaRAMIYA
Melodyjność
Akustyczność
Valence
Taneczność
Energia
BPM120

Kredyty

PERFORMING ARTISTS
RAMIYA
RAMIYA
Performer
Mr. Bass
Mr. Bass
Performer
COMPOSITION & LYRICS
Avishka D Jayasinghe
Avishka D Jayasinghe
Composer
Rameesh Sashinka
Rameesh Sashinka
Composer
PRODUCTION & ENGINEERING
RAMIYA
RAMIYA
Producer
Mr. Bass
Mr. Bass
Producer
Avishka D Jayasinghe
Avishka D Jayasinghe
Mixing Engineer, Mastering Engineer

Tekst Utworu

ට්‍රැක පනියි ද මංදා - මගෙ , වෙරි බහීද මංදා
මට Very Funny ද මංදා - මගෙ,ට්‍රැක Funny ද මංදා
ලතැවුලෙන් සිතුවිලි හංගා කල සාපරාධි ක්‍රියා..
තැටි සියුම් බට පිරියම් කර ගෙන හීනමාන කතා..
කැට ගණං ගිණි දලුවෙන් දියකර වේදනාව උරා..
වරු ගණන් තුල කරුවල කාමර චාරිකාව ගියා..
සැර වැඩිද මංදා… පපුවට..
බර වැඩිද මංදා… ඔලුවට..
රස වැටුන හිංදා.. පැටලුනි..
සැප දුක කුමංදා……
ඝණදුරෙන් හදවත මුදවාගෙන වේදනාව දරා..
දින ගණන් ගත අඩපණ වී උඹ කාමරේට වෙලා..
සති ගණං අත පය දැඩි වී ගෙවු කාල රාමු මකා..
හිතැතුලෙන් වෙමු පුනරුත්ථාපන නීච පාප නසා..
Yeah..
දුක සැප කුමංදා.. බොරුවට..
විමසන නිරිංදා.. යලිමට..
වැදි බණ.. උගන්නා..
මග වරදවන්නා…
ට්‍රැක පනියි ද මංදා….
සැර වැඩිද මංදා….
Written by: Avishka D Jayasinghe, Rameesh Sashinka
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...