album cover
Eka Dawasak
album cover
Utwór Eka Dawasak został wydany 5 sierpnia 2024 przez Asa Records jako część albumu Eka Dawasak - Single
5 sierpnia 2024
WytwórniaAsa Records
BPM77
Melodyjność
Akustyczność
Valence
Taneczność
Energia

Tekst Utworu

එක දවසක් නෑ දවස් දෙකක්
මුළු දිවියේ පුරා ළඟ ඉන්නම්
නිමේෂයක් නැ හෝරාවක්
මුළු සසරේ පුරා ඔබේ වෙන්නම්
ආදරියේ... මා ආදරෙයි මං ආදරෙයි
මේ තරන් නෑ කාටවත් මං ආදරේ
ඔබ ගාව දැනුනේ සතුටයි ලඳේ
ඔබ ගාව දැනුනේ සතුටයි ලඳේ
මා හද පිරි ආදරේ නුඹගෙයි ලඳේ
නුඹ නොමැති කතරේ, තනිකමම දැනුනේ
ළඟ රැඳෙනු මාගේ හැකි හැම වෙලේ
මා හද පිරි ආදරේ නුඹටයි ලඳේ
එක දවසක් නෑ දවස් දෙකක්
මුළු දිවියේ පුරා ළඟ ඉන්නම්
නිමේෂයක් නැ හෝරාවක්
මුළු සසරේ පුරා ඔබේ වෙන්නම්
ආදරියේ... මා ආදරෙයි මං ආදරෙයි
මේ තරන් නෑ කාටවත් මං ආදරේ
Written by: Asantha Peiris
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...