Kredyty
PERFORMING ARTISTS
NxTime
Performer
Chamathkara Perera
Performer
COMPOSITION & LYRICS
Dhosanda Shakyazen
Songwriter
PRODUCTION & ENGINEERING
Chamathkara Perera
Producer
Tekst Utworu
ඒ welcome
Welcome to the city of Los Santos
හැමෝම busy වගේ දැන් නම්
යන්නේ සල්ලි පස්සේ පන්නන්
ඒ welcome
Welcome to the city of lotsa gangsters
අද විඳලා හෙට නම් මැරුණත්
මගේ නම තියලා යන්නේ මෙහෙ මං
ඒ welcome
Welcome to the city of Los Santos
හැමෝම busy වගේ දැන් නම්
යන්නේ සල්ලි පස්සේ පන්නන්
ඒ එහෙනම්
සැප විතරයි එලි වෙනකං
අද විඳලා අදම මැරුණත්
මගේ නම තියලා යන්නේ මෙහෙ මං
City ආවේ මං සල්ලේ හොයන් මල්ලේ
ඉන්න කාලේ සැපේ වියදම් කරපන් සල්ලේ
Jobs කරපං qualification නම් ඉල්ලේ
Cat Cafe Pizzaria Burger Shot කොහෙද හුත්තෝ යන්නේ?
යන්න තැනක් නෑ සැප මචං වැඩි වෙද්දී
Unicorn එකේ රෑ ලාවට සිහිය මට එද්දී
කෑවා magic mushrooms ගැහුවා මම LSD
ගැහුවා මම ICE පොලිසියෙන් ළඟ ඉද්දී
මාස 3i දවස් 7i Bolingbroke prison
ඇදල ආවා සල්ලිත් නෑ Rehab එකට දෙන්න
ඇදල බැලුවා කුණු තනි legal සල්ලි
කැඩුවා හන්දියේ කඩේ මගේ අතේ මාසේ salary
මේක හරියන් නෑ මෙහෙම ඉඳලා rest කරන්
කොල්ලෝ ටිකගේ mind set එක reset කරන්
තනි ප්ලැනයි කොල්ලො ටිකයි තුවක්කු කට්ටයි සෙට් කරන්
කැඩුවා jewelry එක ගන්න diamonds මාල රත්තරං
ඒ welcome
Welcome to the city of Los Santos
හැමෝම busy වගේ දැන් නම්
යන්නේ සල්ලි පස්සේ පන්නන්
ඒ welcome
Welcome to the city of lotsa gangsters
අද විඳලා හෙට නම් මැරුණත්
මගේ නම තියලා යන්නේ මෙහෙ මං
ඒ welcome
Welcome to the city of Los Santos
හැමෝම busy වගේ දැන් නම්
යන්නේ සල්ලි පස්සේ පන්නන්
ඒ එහෙනම්
සැප විතරයි එලි වෙනකං
අද විඳලා අදම මැරුණත්
මගේ නම තියලා යන්නේ මෙහෙ මං
අඩියේ ඉඳන් gang එක අපි හැදුවා
Flica කඩලා pacific එකත් කැඩුවා
LSPD තියලා අපිව box කළා
අපේ සුපිරි කොල්ලෝ උන්වත් ඇම්බුෂ් කළා
සමහරු එකට ඉඳල ඇරියා අහ්හ්
අපි නම් උන්ටත් ඇරියා අහ්හ්
ගත්තා apartments, gang එකම බැස්සුවා හුත්තෝ super cars
සල්ලි විසි කළා හෙල්ලුවා club එක vanilla
එන හීන අස්සේ නම් මට පෙනුනෙම Pasific Flica
මේක මරු ලු - club එකෙත් අපෙ උන් වලි ලූ
සෙට් එකක් ඇතුලේ - අනිත් උන් බේර ගත්තාලු
එදා ඉඳන් බොක්කෙන් උන්නු උන් මරු ලූ
අනිත් උන් බඩු වගේ වටේ යනෝ ලූ
LSPD වගේ තමයි ලූ - කල හොඳ පස්සෙන් පන්නයි අපි කරපු
පිටින් හොඳ එකට ඉඳන් අපිට ඇරපු
උඹලගේ කොල්ලෝ පාවෙයි බැරල් ඇතුලේ කසිප්පු
ඒ welcome
Welcome to the city of Los Santos
හැමෝම busy වගේ දැන් නම්
යන්නේ සල්ලි පස්සේ පන්නන්
ඒ welcome
Welcome to the city of lotsa gangsters
අද විඳලා හෙට නම් මැරුණත්
මගේ නම තියලා යන්නේ මෙහෙ මං
ඒ welcome
Welcome to the city of Los Santos
හැමෝම busy වගේ දැන් නම්
යන්නේ සල්ලි පස්සේ පන්නන්
ඒ එහෙනම්
සැප විතරයි එලි වෙනකං
අද විඳලා අදම මැරුණත්
මගේ නම තියලා යන්නේ මෙහෙ මං
Written by: Dhosanda Shakyazen

