album cover
No Entry
63
Regional Indian
Utwór No Entry został wydany 15 września 2024 przez Dope And Fresh Empire jako część albumu No Entry - Single
album cover
Data wydania15 września 2024
WytwórniaDope And Fresh Empire
Melodyjność
Akustyczność
Valence
Taneczność
Energia
BPM71

Teledysk

Teledysk

Kredyty

PERFORMING ARTISTS
Ramesses Reezy
Ramesses Reezy
Performer
COMPOSITION & LYRICS
Ramesses Reezy
Ramesses Reezy
Songwriter

Tekst Utworu

හරි! අහගනින් මසි!
කට පරිස්සමින් කියවද්දි ගැන අපි!
මොන හරුපද? උ⁣ඹේ වදන් බර මදි!
ගොඩ එන්න බැරි උන තැන හුස්ම අදී!
පල්ලම්ද මොන අල්ලන්න බෑ අපිවනම් මෝඩ Natzy!
කන්දක් තරම් ගූ වැඩ ගොඩයි උබයි උ⁣ඹේ පොඩි බැල්ලි!
ආ නෑ උබයි උගේ බැල්ලි, අඩෝ Ben නෙවෙයි උබ Sandy!
අපේ වදන් වදී වගේ Mandy, අපි දාන වදන් කොහොමත් Tally!
ගොඩ එන්න බැරි උන තැන බොරුවට බනිනවා
කලින් දාපු වදන් මුන්ට දිග දාලා අරිනවා!
දරාගන්න බැරි තැන බොරුවට අඬනවා,
අනේ ඉතින් පව් කොල්ලෝ උන් ඔක පතනවා!
ප්‍රසිද්ධියක් හොයාගෙන උන් නම කියනවා,
කපන්න ඕනි නිසා මන් උස්සලා තියනවා,
කලින් වගේ Call එකක් අරගෙන කියනවා!
"අනේ Smoka! Reezy ගේ Bars රිදෙන්නම වදිනවා!"
බලපන් ඇස්! අපි නෑ මැරෙන්න බය.
නැතිවෙන්න දෙයක් නෑ හුත්තෝ අපි නෑ ලෝකෙට ණය
ඉන්නේ ගොඩක් හැබයි තියනවා පොළෝවේ පය
උඹලා අපායේ ඉඳපන් මම නෑ අල්ලන් මේ දිරන කය
මං Dope Gang වගේ WuTang
KATANA වගේ ලූ දෑන්
දිරවන්නෑ මුන්ගේ ගූ තැන්
නවත්තපන් උබ දාන ගූ රැප්
මට දිරවන්නෑ කොහොමත් බොරු සීන්
තියාගනින් උබලගේ කොලු සීන්
මම කියලයි පටන් ගත්තේ මුලදීත්
සම වෙන්නෑ කාටත් ඒක මුලකින්
උබේ එක බාර් එකක් මට නෑ බන් කොර
වදන් යන්නේ Direct උබේ පිටිපස්සෙන් දොර
FREE TICKET නෙවෙයි NO ENTRY! උඹ බොක
එළ කොල්ලො විතරයි එන්නේ කාමරේට කොළ!
වදන් වගෙයි වංගෙඩි, නෙවේ හුත්තෝ පාන් ගෙඩි!
දෙදරන්නේ කන් පෙති, නොහුකා පලයාන් කෙලි!
Penatrating ඔලුගෙඩි Bars Semi,
වැදුනම යන්නේ ගලවන් බෙලි!
උබලෑ ගමන නම් කෙටි,
කෙලවෙනෝ කොහොමත් මාන්නේදි‍,
එයි,යෝ Tipsy අඩෝ B*tch Please!
රැප් සෙල්ලමටම බොලා කිලි,
Photo ගහපන් කෙල්ලොන්ගේ දාලා බින්දි
ඒවා තමයි බොට හරියන සිද්දි!
මොන මල් රැප් ද? ”මේක ආතල්” අහපන් ගිහින්,
උඹ වල කපාගන්නේ උබටයි විහින්!
වෙන රස්සාවක් හොයපන් ගිහින්!
හ්ම්ම්.. මම නෑ කුහක මැණික..
උඹලෑ ඔලුවේ මැටිද ?
පොඩ්ඩක් උස්සලා ගත්තට ඔලුවට ගන්නෙපා Bro වැඩිය
උබට කහනෝ වැඩි ද ?
“Reezy ගේ කරේ හරි ගොඩයන්න තිබ්බනම්! “ හ්ම්ම් ආසද මැණික?!
උබේ නම ඉස්සුවේ නෑ මන් හොඳකට
නමක් දෙන්න වුනා කපන්නටත් හොඳටම
ඊරිසියයිද මසි? පල කොනකට!
උබේ නම කොටවන්නේ හුත්තො අමු සොහොනක,
අව්ලන්න තමයි ගින්නක් මමත් දැම්මේත් අඩෝ කම්පන
ඒකේ වදන් බොට කට පාඩම් ඇති අඩියක් පලයන් පස්සට‍,
අනුන්ගේ පුකවල් Kiss කර කර යන්නේපා මින් මත්තට‍,
Reezy ඉපදුනේ හරිම තැන ⁣ඩෝ සාක්ෂි තියයි මේ සක්වල!
කියන්න දේවල් නැත්තන් බොරු ගොතත්න එපා පාටා
තැනේ ඉන්න ඕනි උන් තැනේ තියන්නේ මන් දෙන්නෙක් වල දාලා!
තොපි දාන වදන් තොපිලට කැපයි මට ගැලපෙන්නේ නෑ පාටා,
තොගෙ මනසට බර වැඩි මේවා, නිදාගනින් හු‍* කාලා!
අඩෝ මොන කුණාටුද? අපි යන්නේ වලාකුළු වලටත් උඩින් උකුස්සෝ වගේ!
මගේ ගාව උඩින් එකයි යටින් එකයි නෑ උබලා වගේ
නම උස්සලා කපන්නේ Besika හැත්ත උබලා මඩේ
මම 2020 දැම්මේ උඹ අටේ ඉදන් ගෑවද අතේ?
Diss කියන්න බය නිසා මුන් දැම්මලු නම Shout Out!
නම කියුව එකෙක් බොට පදිරි නෑ අනේ හුත්තෝ Bow Down!
වෙන කතා ඔන්නෑ මම තනි එකා වගේ යකෝ ඇත් පව්රක්!
බනට වඩින්නේ Reezy හුත්තෝ Smoka ගහයි දව්ලත්!
Written by: Ramesses Reezy
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...