Teledysk

Teledysk

Kredyty

PERFORMING ARTISTS
Adithya Weliwatta
Adithya Weliwatta
Lead Vocals
COMPOSITION & LYRICS
Rohana Weerasinghe
Rohana Weerasinghe
Composer
Pro. Sunil Ariyarathna
Pro. Sunil Ariyarathna
Songwriter
PRODUCTION & ENGINEERING
Sumathi Universal (Private) Limited
Sumathi Universal (Private) Limited
Producer

Tekst Utworu

අහෝ මෙවන් රාත්‍රියක්
නොවීය ප්‍රියයාණනී
තරු විසුල නිසල් අහසින් යට
මල් අතුල මහා පොළොවෙන් උඩ
අහෝ මෙවන් රාත්‍රියක්
නොවීය ප්‍රියයාණනී
මානස විල පිහිනා මම ඔබ වෙත එමි රාජ හංස
ඔබය ප‍්‍රදීපය හදවත් එකලූ කරන ශාඛ්‍ය වංශ
අහෝ මෙවන් රාත්‍රියක්
ග්‍රීශ්මයට වර්.ෂාවකි ඝන අඳුරට මිණි පහනකි
මලින් පිරුණු වන උයනකි සුවඳ සපිරි දෙව් විමනකි
අහෝ මෙවන් රාත්‍රියක්
Written by: Pro. Sunil Ariyarathna, Rohana Weerasinghe
instagramSharePathic_arrow_out

Loading...