album cover
Math Mal Sena
album cover
Utwór Math Mal Sena został wydany 1 stycznia 2012 przez Maharaja Entertainments (Pvt) Ltd jako część albumu Best of Kasun Kalhara Sanka Dineth Piyath Rajapakse
Released1 stycznia 2012
WytwórniaMaharaja Entertainments (Pvt) Ltd
BPM86
Melodyjność
Akustyczność
Valence
Taneczność
Energia

Teledysk

Teledysk

Tekst Utworu

මත් මල් සේනා පාවේ පාවේ
දෑසේ දැවටේ මා
සිත්තම් වීලා මා නෙත් මානේ
සෙනෙහේ සුව සේමා
ලා ඉරේ රන් ගෑවිලා
සදා ස්නේහයේ
මල් වැහි වෑහුනා
පිපි හාදු සුළඟේ මුව ගාව ගැවසේ
දෙතොලේ ළැගුම් සොය සොයා
සඳ රේණු යායේ මුදු සීත පෙලුනේ
ලං වෙන්නමයි නෙත් පියා
උදා වේ මා
සැබෑ වේ මුදා
නෙක ස්වර්ණ රැස් රඟනා වැහි තිරේ
ඔබ ගාව සීතේ හිත හීන නෙලුවේ
රෑ තුන් යමේ හිත් පුරා
නොදොඩාම දෑසේ කවි ගීත මැවුනේ
දෙතොලේ සුසුම් උතුරලා
උදා වේ මා
සැබෑ වේ මුදා
නෙක ස්වර්ණ රැස් රඟනා වැහි තිරේ
Written by: Kasun Kalhara
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...