Teledysk
Teledysk
Kredyty
PERFORMING ARTISTS
Dr.BSKing
Vocals
Rakuza
Performer
COMPOSITION & LYRICS
Sahan Isuranga
Composer
Rajitha Sri Bandara
Composer
PRODUCTION & ENGINEERING
Dr.BSKing
Producer
Rakuza
Producer
Tekst Utworu
කරල් පාස් කරන්නෑ මම යාළුවන්ට
නොදරුවන්ට වස දික්කරලා නෑ
දැනුනා බඩගින්න ඇමේ ඉන්න පණුවන්ටත්
කටුවේ අමුනද්දි ලිස්සනවා දෑත්
වරල් බර වුවත් බේරුණ මාළුවන්ගේ
දැලක් දාලා හරි බස්සනවා ගෑස්
මේක තමයි මේ සෙල්ලමේ විදිහ
අමතකනම් උඹට මතක් කරා දැන්
උත්සාහේ තියන වුන්ට වාසනාව තියන වුන් බයයි
ඒක නිසා රටෙන් බාගයක්ම අද ණයයි
එකට කෑවත් ගැලපෙන්නෑ චේතනාව
හිටියත් එකට දැනුනද වේදනාව
හිත නිවා ගන්න සමහරු ගත්තා සිල්
තවත් සමහරු එ අරමුණින්ම වුනා චිල්
අවසානේ චිල් එකේ සිල් අරගන්න
උපමාව තමාට තමන් බව වැටහුනොත් ඇති
ඇහි පිල්ලමක් ගහන පමාවත් ඇති
හැම දේම ක්ෂනික වෙලා යන්න නැති
අපි හිතනවටත් වඩා ජීවිතේ කෙටී
ඉඳගෙන පසුතැවෙන්න කවුද කැමතී හා
කවර් කරන්න මට කෝමත් නෑ Arears
දන්නේ දේවල් වලින් ගොඩ දැම්මා Careers
මම ගේමේ ආයේ කවුද දාන්නේ බැරියර්ස්
බටුවන්දර කනත්තේ වලලපන් මගේ මිනිය
කරල් පාස් කරන්නෑ මම යාළුවන්ට
නොදරුවන්ට වස දික්කරලා නෑ
දැනුනා බඩගින්න ඇමේ ඉන්න පණුවන්ටත්
කටුවේ අමුනද්දි ලිස්සනවා දෑත්
වරල් බර වුවත් බේරුණ මාළුවන්ගේ
දැලක් දාලා හරි බස්සනවා ගෑස්
මේක තමයි මේ සෙල්ලමේ විදිහ
අමතකනම් උඹට මතක් කරා දැන්
කරන්න වුනේ Manage වුනේ කාටද Damage
ඇයි මේතරම්ම මිනිස්සු Savage
පෙණුම වෙජිටේරියන්
දඩයම් වුන එවුන් හැංගුවා ඇතුලේ බැගේජ්
දුම දිය වෙද්දි මූනට නෑ පිම්බේ
මගේ කරන් මිසක් නෑ මම ඉම්බේ
ලොඳ හෙව්වේ නෑ කලටි කුරුම්බේ
පෙර වැරදි නැති නිසා ගියේ නෑ මං හොම්බෙන්
බෙරෙන්න ඕනේ තැන්වලින් බේරෙනවා
අදහස් පද රචන වෙද්දි රෑවෙනවා
වහලා කට පැත්තක ඉඳන් බලන් ඉද්දි
ඉස්සරට වඩා දැන්නම් ගොඩක් දේවල් දේවල් තේරෙනවා
කරල් පාස් කරන්නෑ මම යාළුවන්ට
නොදරුවන්ට වස දික්කරලා නෑ
දැනුනා බඩගින්න ඇමේ ඉන්න පණුවන්ටත්
කටුවේ අමුනද්දි ලිස්සනවා දෑත්
වරල් බර වුවත් බේරුණ මාළුවන්ගේ
දැලක් දාලා හරි බස්සනවා ගෑස්
මේක තමයි මේ සෙල්ලමේ විදිහ
අමතකනම් උඹට මතක් කරා දැන්
මතක් කරා දැන්
වසන් කලා දෑස්
අත්සන් කලා පෑන්
විසික් කලා මිසක්
මා රැස් කරලා නෑ
තාම ඇස් ඇරිලා නෑ
වෙනස් කරලා Man
උකස් කරලා Ass
කවුද බස්සන්නේ ගෑස්
කරල් පාස් කරන්නෑ මම යාළුවන්ට
නොදරුවන්ට වස දික්කරලා නෑ
දැනුනා බඩගින්න ඇමේ ඉන්න පණුවන්ටත්
කටුවේ අමුනද්දි ලිස්සනවා දෑත්
වරල් බර වුවත් බේරුණ මාළුවන්ගේ
දැලක් දාලා හරි බස්සනවා ගෑස්
මේක තමයි මේ සෙල්ලමේ විදිහ
අමතකනම් උඹට මතක් කරා දැන්
Written by: Rajitha Sri Bandara, Sahan Isuranga