Letra

වේදිකාවේ මේ රාත්රී යාමේ නුඹ ගැන මතකේ අවදි කලා පාලු යාමේ මදු මී පෙවෙන්නේ නුඹ නැති ලෝකේ තනිව මෙමා ජීවිතේට නුඹ ආව දිනයේම ලංවෙන්න සිතුනාට රෑ මා එක්ක පියමැන්න සිපගත්ත නුඹේ අතගන්න දිවිදෙන්න සිතුනත් මට නුඹ නෑ නෑ අද ළඟ වේදනාවේ මා ගිලෙන්නේ දෙනෙතින් තෙමී කඳුළැල් සලා මං මුලාවේ තනි වී තැවෙන්නේ නුඹ නැති හීනේ උරුම නිසා ජීවිතේට නුඹ ආව දිනයේම ලංවෙන්න සිතුනාට රෑ මා එක්ක පියමැන්න සිපගත්ත නුඹේ අතගන්න දිවිදෙන්න සිතුනත් මට නුඹ නෑ නෑ අද ළඟ
Writer(s): Dhanith Sri Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out