Letra

හවසක මා නුඹ දැක මං මුලාවී නිරුදක කතරේ තනිවූදා තනි තරුවක් නිවැරදි පාර කීවා කතරින් එන මග මට කීවා හවසක මා සකුරා පිපිලා පිරුවට සදලා ආ මග සැරසුවා විදසුන් වඩනා සිතකුත් නැතුවා මා නුඹ හට දුන් ඒ සෙනෙහේ වෙලුනා හවසක මා නුඹ දැක මං මුලාවී නිරුදක කතරේ තනිවූදා තනි තරුවක් නිවැරදි පාර කීවා කතරින් එන මග මට කීවා හවසක මා අවරට නොයෙනා හිරු දැක හඬනා හිරු රැස් සැඟවූවා ඉන්නද කියලා කඳුළත් ඇහුවා ඉන්නට මා මගෙ මුළු හදවත දුන්නා හවසක මා (හවසක මා) නුඹ දැක මං මුලාවී (මං මුලාවී) නිරුදක කතරේ තනිවූදා තනි තරුවක් නිවැරදි පාර කීවා (පාර කීවා) කතරින් එන මග මට කීවා හවසක මා
Writer(s): Inconnu Compositeur Auteur, Abhisheka Wimalaweera Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out