album cover
BEHETH
album cover
BEHETH foi lançado em 11 de novembro de 2023 por rudeboyraymusic como parte do álbum CLOUD9
ÁlbumCLOUD9
11 de novembro de 2023
Selorudeboyraymusic
BPM62
Melodicidade
Acusticidade
Valence
Dançabilidade
Energia

Vídeo da música

Vídeo da música

Letra

SHREDDER-HOOK
මට දුන්නු ජීවිතය, ගොඩක් දුරක් මට යන්න දෙන්න
පාර පටුයි මග ඉන්න බෑ, මට යන්න දෙන්න. හුඟක් දුරයි!
ජීවිතේ කවුරුවත් නෑ, මගෙ ලෝකයේ කෙළවරක් නෑ
මුළු විශ්වයේ කිසිවෙක් නෑ, මං තනියෙන්...
ඈත පෙනෙන ක්ෂිතිජයක අද තනි වී මා,
ඈත නොපෙනෙන මන්දාකිණියක තනි වී මා,
හිස් පිටුවක මා තනි වී... ලෝකයේ අතරමං වී...
එක මැදියම් රැයක සැඟවී සිතමින් මා...

RUDƎBOYRAY-VERSE
මට යන්න දෙන්න,. යන්න දෙන්න. ආකූලකම් වලින් මිදී මට යන්න දෙන්න
System එකේ ඇවිදින hologram මැද මට මගේ පාඩුවේ ඉන්න දෙන්න
මේ හුදකලාව හොඳයි ද නැද්ද?. මන්දා බං මටනම් තේරෙන්නෑ
මේ ඇරන් ඉන්න ඇස් බරයි වගේ මට, මැරෙයි ද හෙට වැටහීමක් නෑ...
පියවි ලෝකෙට පිවිසෙන දොරටු එකින් එක වසා දමලා.
හාමත් බල්ලෙක් ට විතරක් ඇහෙන විසිල්
එකක් වගේ තනිකම බෙරිහන් දෙයි මගේ කණ ට කරලා.
අරාජික හැඟීම් විරාජිත මනස මා පරාජිත ව්යාකූලකම් මැවෙයි.
විඩාබර ඔළුවෙ මළානික අදහස් දරාගෙන හිටියොත් මං මැරෙයි...
හිස් පිටුවක මා තනි වී,. ලෝකයේ අතරමං වී.
හිත දවන මතක ඉතුරු කරමින් නෙක හිස් ප්රාර්ථනා හතර අත විසිරී.
සමූලඝාතනය වුණ හීන මිනී පෙට්ටියක බහා වල වසා දමමු.
උඹ ට පැවැත්ම ප්රශ්න කරන්න ආසනම් කියපන් මට... අපි කතා කරමු...
SHREDDER-HOOK
මට දුන්නු ජීවිතය, ගොඩක් දුරක් මට යන්න දෙන්න
පාර පටුයි මග ඉන්න බෑ, මට යන්න දෙන්න. හුඟක් දුරයි!
ජීවිතේ කවුරුවත් නෑ, මගෙ ලෝකයේ කෙළවරක් නෑ
මුළු විශ්වයේ කිසිවෙක් නෑ, මං තනියෙන්...
ඈත පෙනෙන ක්ෂිතිජයක අද තනි වී මා,
ඈත නොපෙනෙන මන්දාකිණියක තනි වී මා,
හිස් පිටුවක මා තනි වී... ලෝකයේ අතරමං වී...
එක මැදියම් රැයක සැඟවී සිතමින් මා...
Written by: Harindu Fernando, Rayviyan Floyd Driyon
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...