Vídeo da música

KANCHANA ANURADHI - OPADA (ඔපදා) Official Lyric Video
Assista ao videoclipe da música {trackName} de {artistName}

Apresentado no

Créditos

INTERPRETAÇÃO
Kanchana Anuradhi
Kanchana Anuradhi
Vocais principais
COMPOSIÇÃO E LETRA
Dilshan L Silva
Dilshan L Silva
Composição
Lasitha Jayaneththi Arachchige
Lasitha Jayaneththi Arachchige
Composição

Letra

ඔපදා මතකය මේ යාමේ හැගුම් පොරකා තිබුණා මනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවා නුඹ මාව සොයා මේ ළඟ ආව වෙලාවේ මනලෝල කොමල තවරා ඔයා ඔපදා මතකය මේ යාමේ හැගුම් පොරකා තිබුණා මනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවා පෙම්දඟ දාමී දේහ නාර් බැල්මකින් උදම් වනා වැහි මුතු වෑහී සේද සාර් වාගෙ දැන් දුහුල් වළා ගායනා සකුණ ගීයක නාදෙනා කුසුම රහසෙම පූදිනා අනගි මොහොතකි කිමිද කිම්ද සරනා මනා ඔපදා මතකය මේ යාමේ හැගුම් පොරකා තිබුණා මනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවා (හෝ නෑ හානිකාර් භාර් සුනාරි හෝ නෑ හානිකාරී භාර් සුනාර්) නුඹ මාව සොයා මේ ළඟ ආව වෙලාවේ මනලෝල කොමල තවරා ඔපදා මතකය මේ යාමේ හැගුම් පොරකා තිබුණා මනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවා
Writer(s): Dilshan L Silva, Lasitha Jayaneththi Arachchige Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out