Apresentado no

Créditos

INTERPRETAÇÃO
Thilina Ruhunage
Thilina Ruhunage
Direção musical
Suneera Sumanga
Suneera Sumanga
Vocais
Rukshan Gunawardhana
Rukshan Gunawardhana
Violino
Dilruk Samaradiwakara
Dilruk Samaradiwakara
Violão
Pahan Sandeepa
Pahan Sandeepa
Teclados
COMPOSIÇÃO E LETRA
Thilina Ruhunage
Thilina Ruhunage
Composição
Nuwan Jude Liyanage
Nuwan Jude Liyanage
Composição
PRODUÇÃO E ENGENHARIA
Janaka Daladawatta
Janaka Daladawatta
Engenharia (masterização)
Sachee Maduranga
Sachee Maduranga
Produção

Letra

සන්තාන සුසුම් දවටා හන්තාන සුළග හැමුවා මං ගාව රැළිති නගවා ගංගාව ඔහේ ගැලුවා ගංගාව ඔහේ ගැලුවා මල් වීදි අතර සඟවා ගිය හාදු ඇතිද බැලුවා වැල් පාලම ගත සොලවා අපි බයද කියා බැලුවා සන්තාන සුසුම් දවටා හන්තාන සුළග හැමුවා මං ගාව රැළිති නගවා ගංගාව ඔහේ ගැලුවා ගංගාව ඔහේ ගැලුවා වැදි රජුට කඩුව පවරා වල ලගදී මනමේ හැඩුවා ඒ මතක සියලු සඟවා මහවැලිය ඔහේ ගැලුවා සන්තාන සුසුම් දවටා හන්තාන සුළග හැමුවා මං ගාව රැළිති නගවා ගංගාව ඔහේ ගැලුවා ගංගාව ඔහේ ගැලුවා
Writer(s): Thilina Ruhunage Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out