album cover
Wassane
7
Pop
Wassane foi lançado em 26 de novembro de 2022 por The Night Without Her como parte do álbum Radical Paththini
album cover
Data de lançamento26 de novembro de 2022
SeloThe Night Without Her
Melodicidade
Acusticidade
Valence
Dançabilidade
Energia
BPM62

Créditos

INTERPRETAÇÃO
Tharindu Damsara
Tharindu Damsara
Regência
Buddhima Niyuni
Buddhima Niyuni
Interpretação
COMPOSIÇÃO E LETRA
Tharindu Damsara
Tharindu Damsara
Composição
Shalika Dissanayake
Shalika Dissanayake
Composição
PRODUÇÃO E ENGENHARIA
Nadisha Liyanaarachchi
Nadisha Liyanaarachchi
Engenharia (mixagem)

Letra

රළු පරළු නියඟයක කෙලවර
කොහොම ආවද? එහෙම වස්සානේ
කටු ඇනුනු සමනල් පියාපත්
සැනහු වස්සානේ
කොහොම ආවද? එහෙම වස්සානේ
නිවී ගිය පහනකට යාදිනි
කියූ තරමට පියූ නෙතඟින්
කෝටි තිස් තුන් නොදුටු ගිම්හානේ
සිඳුනු තටු අත හැරුනු කනිසම
ඉන්ද්රචාපය නැගුනු හැන්දෑවේ
කොහොම ආවද? එහෙම වස්සානේ
අනන්තෙට දිගු රැයක් කෙලවර
කලුවරට කළු ගැහුනු නෙතකින්
ඉරක හැඩ මග හැරුනු හෝරාවේ
දැවුනු හසරැල් මැකුනු හීනෙක
ඉරුනු රතදර තැලුනු තුන් යාමේ
කොහොම ආවද? එහෙම වස්සානේ
Written by: Shalika Dissanayake, Tharindu Damsara
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...