Vídeo da música

Vídeo da música

Créditos

INTERPRETAÇÃO
Kumarasiri Pathirana
Kumarasiri Pathirana
Interpretação
COMPOSIÇÃO E LETRA
Kumarasiri Pathirana
Kumarasiri Pathirana
Composição

Letra

කඳුලැල් සැලූ නෙතේ
හසරැල් ඇදී නැතේ
සැමදා ඔබේ සෙනේ
අහිමියි ප්රිය ළදුනේ
කඳුලැල් සැලූ නෙතේ
හසරැල් ඇදී නැතේ
සැමදා ඔබේ සෙනේ
අහිමියි ප්රිය ළදුනේ
ඔබ සැමදාකම මා ගැන හිතලා
මා සැමදාමත් ඔබ ගැන හිතලා
හදවත හදුනා දෙසිතම බැඳිලා
ගිවිසා ගත්තත් එක්වෙමු කියලා
අපගේ ආදර ලොව තනවන්නට
වරම් නැතේ වරම් නැතේ
කඳුලැල් සැලූ නෙතේ
හසරැල් ඇදී නැතේ
සැමදා ඔබේ සෙනේ
අහිමියි ප්රිය ළදුනේ
අපමණ තිබුනත් සෙනෙහස අපගේ
ඉටුවෙන් නෑ එය පැතු ලෙස නිබඳේ
කීමට දහසක් ඇතිමුත් ළඳුනේ
හමුවෙන් නෑ අප මතු යලි පෙරසේ
ඔබගේ සෙනෙහස සදා ලබන්නට
වරම් නැතේ වරම් නැතේ
කඳුලැල් සැලූ නෙතේ
හසරැල් ඇදී නැතේ
සැමදා ඔබේ සෙනේ
අහිමියි ප්රිය ළදුනේ
කඳුලැල් සැලූ නෙතේ
හසරැල් ඇදී නැතේ
සැමදා ඔබේ සෙනේ
අහිමියි ප්රිය ළදුනේ
Written by: Kumarasiri Pathirana
instagramSharePathic_arrow_out

Loading...