album cover
Mahada Namathi
album cover
Mahada Namathi foi lançado em 1 de janeiro de 2000 por Srimaalee,Soundlanka como parte do álbum Anangaya Man
Released1 de janeiro de 2000
SeloSrimaalee,Soundlanka
BPM145
Melodicidade
Acusticidade
Valence
Dançabilidade
Energia

Letra

මහද නැමැති වන බඹරා, ළංවී කණට ඔබේ,
ආදරේ කියයි මෙසේ ..
හ්මි.. හ්මි.. හ්මි..
මහද නැමැති වන බඹරා, ළංවී කණට ඔබේ,
ආදරේ කියයි මෙසේ..
හ්මි.. හ්මි.. හ්මි..
මලින් මලට ඉගිලිලා, රොන් උරන්නෙ නෑ මෙමා
ඉගිල එන්නෙ ඔයා ළඟටනේ
කටු අත්තක හැංගිලා, අයින් වෙන්නෙ ඇයි ඔයා
රෝස මලට පමණි ආදරේ
රස මියුරු මේ සැන්දෑවේ..
ආදරේ කියයි මෙසේ..
හ්මි.. හ්මි.. හ්මි..
මහද නැමැති වන බඹරා, ළංවී කණට ඔබේ,
ආදරේ කියයි මෙසේ..
හ්මි.. හ්මි.. හ්මි..
සිඟිති ඔබට වෙහෙසදී,හිරු නැගෙන්න පළමුවෙන්
ජීවන රස මිහිර විඳ ගමු
හෙටක් නොමැති අප ලොවේ, අද පමණයි හමුවුණේ
ඉතින් කිමද තව ළතවෙන්නේ
රස මියුරු සැන්දෑවේ..
ආදරේ කියයි මෙසේ..
හ්මි.. හ්මි.. හ්මි..
මහද නැමැති වන බඹරා, ළංවී කණට ඔබේ,
ආදරේ කියයි මෙසේ..
හ්මි.. හ්මි.. හ්මි..
මහද නැමැති වන බඹරා, ළංවී කණට ඔබේ,
ආදරේ කියයි මෙසේ..
හ්මි.. හ්මි.. හ්මි..
හ්මි.. හ්මි.. හ්මි.. හ්මි..
හ්මි.. හ්මි.. හ්මි.. හ්මි..
Written by: Bandara Wijayathunga, Sarath de Alwis, Stanley Pieris
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...