Créditos
INTERPRETAÇÃO
Janitha Sathsara
Interpretação
Kaweesha Geemini
Interpretação
Sathis Banneheka
Interpretação
COMPOSIÇÃO E LETRA
Janitha Sathsara
Composição
Chamod Nuwaragedara
Composição
Letra
රූරාවී සෝ කඳුලැල් මේ දෑසේ
යලි ඒනම් මේ සිහිනෙට පෙර වාගේ
මතකෙන් මා ආවේ ඒ වාගේ
අවුලාවී ඈ මා ලය ශෝකේ
ඈ මා වෙත ලංවේවී ඒ බැල්මෙන් රෑ මා පැටලී මේ හීනේ
ඈ මා හිත අවුලාවී සෝ ගින්නෙන් ඈ මගෙ නොවේ
දෑසින් පෑ වේදනා
ශුංගාර යාමේ තේරුනා
ඈ මා වෙත ලංවේවී ඒ බැල්මෙන් රෑ ම පැටලූ මේ හීනේ
පාරා හිත අවුලාවී සෝ ගින්නෙන් ඈ ඈ මගෙ නොවේ
ඈතින් ඈ ගෙනඑනා
සංකාවෙ මා නෑවෙනා
ඈ මා වෙත ලංවේවී ඒ බැල්මෙන් රෑ ම පැටලූ මේ හීනේ
පාරා හිත අවුලාවී සෝ ගින්නෙන් ඈ ඈ මගෙ නොවේ
Written by: Chamod Nuwaragedara, Janitha Sathsara

